මචංලා මේක මට ලැබිච්ච සම්පතක්..
මචංලා මම අන්තර් ජංජාලයේ සැරිසරගෙන යන කොට මට ලැබිච්ච සම්පතක් මම උඹලට දෙන්න හදන්නේ
he hee.. සම්පතක් කිවුවෙ අද කාලෙ අපේ සිංහල පැරණි ගීත ඇහෙන්නේ කලාතුරකින් ගුවන් විදුලියෙ විතරයි නේ.. අද කාලෙ ඇහෙන්නෙම දඩිං බිඩිං හඬින් කියන ගීත
මං හරි ද බං ? උඹලම හිතල බලපල්ලා... මේ වැල් වටාරං ඕන නෑ උඹලට මේක කියවන්නත් කම්මැලි නේ.. මේකයි සීන් එක www.radio24.me කියල ලංකාවෙ පැරණි ගීත පැය 24 ම අහන්න පුඵුවන් සයිට් එකක්. මේක වටින්නේ ලංකාවෙ පිට්න් ඉන්න අපේ යාඵවන්ට තමා.. අහල බලන්න මං කියපු දේ ඇත්තද කියලා. මේක කවුරු කරත් පට්ට වැඩක් ආ.. R +

Last edited: