මචංලා මේක මට ලැබිච්ච සම්පතක්..

raji123

Member
Mar 6, 2008
89
33
0
මචංලා මේක මට ලැබිච්ච සම්පතක්..

මචංලා මම අන්තර් ජංජාලයේ සැරිසරගෙන යන කොට මට ලැබිච්ච සම්පතක් මම උඹලට දෙන්න හදන්නේ :P he hee.. සම්පතක් කිවුවෙ අද කාලෙ අපේ සිංහල පැරණි ගීත ඇහෙන්නේ කලාතුරකින් ගුවන් විදුලියෙ විතරයි නේ.. අද කාලෙ ඇහෙන්නෙම දඩිං බිඩිං හඬින් කියන ගීත :P මං හරි ද බං ? උඹලම හිතල බලපල්ලා... මේ වැල් වටාරං ඕන නෑ උඹලට මේක කියවන්නත් කම්මැලි නේ.. මේකයි සීන් එක www.radio24.me කියල ලංකාවෙ පැරණි ගීත පැය 24 ම අහන්න පුඵුවන් සයිට් එකක්. මේක වටින්නේ ලංකාවෙ පිට්න් ඉන්න අපේ යාඵවන්ට තමා.. අහල බලන්න මං කියපු දේ ඇත්තද කියලා. මේක කවුරු කරත් පට්ට වැඩක් ආ.. R +

59862131776072830598116.jpg
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැරනි ගීත කොහොම වෙතත් බයිලා නං යනවා‌ ඔන්න..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. මගේ ළඟත් තියේ පැරණි ගීත පට්ට තොගයක්.. අද කාලෙ එන සිංදු හැම එකක්ම නරක නැහැ.. ඒත් ගොඩක් ඒවා චා මැක්ස්.. ඒ කාලෙ සිංදු අහන් ඉන්න පුළුවන්.. කණට මිහිරියි.. ඒත් තාක්ෂණයත් එක්ක හැමදේම වෙනස් වෙනවනේ..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අඩෝ උබ මොකක්ද බන් මේ කලේ.. මම නිදාගන්න යන්න හිටියේ දෑන්නම් එලි වෙනකම්ම ඈහෑරගෙන ඉන්න හිතෙනවා.......

    සිලිලාර සිත න‍යනා හෘදේ සිඹිනා
    කෝල නීල වදනා සවන පිනනා
    මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා
    සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා

    උබට ඈතෙක් බරට රත්තරන් දෙන්න වටිනව කරපු දේට...:D:D
     
    raji123

    Member
    Mar 6, 2008
    89
    33
    0
    පැරනි ගීත කොහොම වෙතත් බයිලා නං යනවා‌ ඔන්න..

    මදු සදෙන් තවත් සුපුන් සදක් උදා වෙ:P

    එල එල.. මගේ ළඟත් තියේ පැරණි ගීත පට්ට තොගයක්.. අද කාලෙ එන සිංදු හැම එකක්ම නරක නැහැ.. ඒත් ගොඩක් ඒවා චා මැක්ස්.. ඒ කාලෙ සිංදු අහන් ඉන්න පුළුවන්.. කණට මිහිරියි.. ඒත් තාක්ෂණයත් එක්ක හැමදේම වෙනස් වෙනවනේ..

    ඔවු මචෝ ඒක ඇත්ත එල එල ඔහොම යං
     
    raji123

    Member
    Mar 6, 2008
    89
    33
    0
    අඩෝ උබ මොකක්ද බන් මේ කලේ.. මම නිදාගන්න යන්න හිටියේ දෑන්නම් එලි වෙනකම්ම ඈහෑරගෙන ඉන්න හිතෙනවා.......

    සිලිලාර සිත න‍යනා හෘදේ සිඹිනා
    කෝල නීල වදනා සවන පිනනා
    මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා
    සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා

    උබට ඈතෙක් බරට රත්තරන් දෙන්න වටිනව කරපු දේට...:D:D

    ඔවු බං මේකෙ පට්ට සිංදු යන්නේ අද කාලෙ අහන්න තියෙන හොඳම collection එකක් මේකෙ යන්නෙ බං මට මේක අහුඋන දවසෙ ඉඳල මේකෙමයි හි හි... වැඩට ගියත් මේක ඔන් කරගෙන minimize කරන් කොල්ල ආතල් එකේ වැඩ he hee ela ela :yes::yes:
     
    raji123

    Member
    Mar 6, 2008
    89
    33
    0
    අඩෝ උබ මොකක්ද බන් මේ කලේ.. මම නිදාගන්න යන්න හිටියේ දෑන්නම් එලි වෙනකම්ම ඈහෑරගෙන ඉන්න හිතෙනවා.......

    සිලිලාර සිත න‍යනා හෘදේ සිඹිනා
    කෝල නීල වදනා සවන පිනනා
    මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා
    සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා

    උබට ඈතෙක් බරට රත්තරන් දෙන්න වටිනව කරපු දේට...:D:D

    Rep++
    Yako mobile ekatath wada.. thanks machan

    machan mobile eke kohomada ahanne? matath kiyapan ko