මචංලා මේ සීන් එක network marketing pyramidද?

Oct 31, 2013
121
13
0
මචංලා මේ සීන් එක network marketing pyramidද?

මචංලා මේ සීන් එක network marketing pyramidද?මේක අවුල් කියලා ගොඩක් එවුන් කියන්නේ ඇයි?කියලා පොඩ්ඩක් කියලා දීපල්ලකෝ..

මචං මට යාලුවෙක් සෙට් උනා.ඌ තමයි මට සීන් එක ගැන කිව්වේ.මුලින්ම මාව එතනට එක්කන් ගියේ මොනවත්ම කියන්නේ නැතුව.ඊටපස්සේ එතනට ගියාට පස්සේ උන් කියන්න ගත්තා පිරමිඩ් කියලා දෙයක් තියෙන නිසා තමයි අපිව මොනවත් කියන්නේ නැතුව එක්කන් ආවේ.කොහොමහරි ඊටපස්සේ කිව්වා මේකට Join වෙන්න රුපියල් 85700ක් ගෙවලා බැඳෙන්න තියෙන්නේ ඊටපස්සේ මොනවත් කරන්නේ නෑ කියලා.කොහොමහරි එකටත් උන් දෙනවලු solar panel එකක් අපිට.


ඊටපස්සේ උන් කියන්නේ අපිටත් එතනට මොනවත් කියන්නේ නැතුව එක්කන් එන්න කියලා.උන් නම් කියන්නේ අපි වෙන දේ ගැන කිව්වම බොරු වැඩක් කියල මිනිස්සු එන්නේ නැති වෙයි කියලා.කොහොම හරි ඔහොම අපිත් එක්කෙනෙක්ට වඩා(දෙන්නෙක්) මෙහෙම ගෙන්නුවොත් අපිට ලැබෙනවලු රු.3200ක මුදලක් සහ ඒ ආයතනයෙන් රු.4200ක් වටිනා Point එකක්.එහෙම තව කට්ටිය සෙට් උනොත් අපේ අදායම පැලෙන්න වැඩිවෙනවලු.උන් කියන්නේ අපේ කට හසුරවලා අපිට සෙට් එක බඳවාගන්න කියලා.කොහොම හරි මුන් කියන විදිහට, අපි කොච්චර සෙට් එක හොයාගත්තත් මාසෙට රුපියල් ලක්ෂ 60ක් විතරයිලු ගෙවන්නේ.ලක්ෂ 60ක් කියන්නේ ආතල්නේ?මට ඉතින් මේකේ කිසිම අවුලක් පෙන්නේ නෑනේ.මට පොඩ්ඩක් මේක පැහැදිලි කරපල්ලකෝ.මම තාම සල්ලි වියදම් කරලා නෑ.මට පොඩ්ඩක් සීන් එක කියලා දීපං
 

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    salli tika kelani gangata dapan..ethakota ube yaluwo dennek hri ubata ithuru wenawa..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hari bn mata meke aulak therenne nane.poddak kiyapanko.mokakda aula kohomada mata kelaweddi kelawenne kiyala?

    උඹට කෙළවෙන එකක් නෑ හරියට කලොත්, එත් ඕක පටන්ගත්ත උන් ඕකෙන් හම්බකරගන්නවනේ සෑහෙන ගානක්. දැන් උඹ සෙට් කරපු දෙන්න සෙට් කරන ඊළඟ හතර දෙනාගෙනුත් උඹට ගානක් හම්බෙනවද ?