මචංලා රනිඳුට මොකද උනේ 🎶🎼🎸🎙️🎻

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා රනිඳුවාට මොකද උනේ. මම දැක්ක සුපිරිම පොරක් ඌ. උට ඕනේ විදියකට සිංදුවකට සෙට් වෙන්න පුළුවන් එකෙන්. නින්ද නොයන හැන්දාව මගේ ෆේවරිට්. ආයේ ඉතින් වෙනම ලෝකයක්. ඇයි බන් ඌ සයිලන්ට් උනේ. ඌ දැන් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ නැද්ද? එහෙම නැත්නම් එක මාර අපරාධයක්....
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    u google eke weda neda
    dan Snapchat :yes:


    G4wTCC5.png
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    Uo pattama weddek, me langadi uge linkedin eke dekka uo USA wala pattama angel investor kenek. Uo mehe music video ekak release karanne uge kehillata.

    Kalin Google eketh Analytics manager kenek da koheda? Kiyanna deyak ne sirama talent ekak. Uo me wenakota Ranindu koheda kiyala thread danawa wennath beri ne return ekakata :rofl:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපරාදේ .කැරි ඉරාජ් පොන්නයා තනියෙන් බුදුවෙන්න ගියා
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    raniduwa patta porak. u edawas wala thibba athal eka gatta. dan u patta company ekaka wada.