මචංලා ලොකු help එකක් ඕනි BTec HND ගැන
BTec එකට තියෙන පිළිගැනීම එහෙම කොහොමද, මෙන්න
මේක කරන්ඩ බැලුවේ Edexcel BTEC HND in Computing Systems Development මේක කරලා අනාත වෙන්ඩ වෙයිද
,කරපු අය ඉන්නවද, පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ.
Help and bump වලට rep 3 ගානේ දෙනව.

bump එකක් වත් දාපල්ලෝ.