C# + Rest API use කරලා තියෙන අය පොඩ්ඩක් එනවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113

    මචන්ලා මේකයි කේස් එක, Distributed application එකක් හදන්න තියෙනවා,මම බැලුවේ C# + Rest API use කරලා වැඩේ කරන්ඩ... :dull: දැන් මට තියෙන ප්‍රශ්නෙ මේකයි, මට ඕනි සර්විස් එක එක components වලට කඩාගන්ඩ.. ඒ කියන්නේ දැන් තනි සර්විස් එකක් ලියලා අපි හිතමු service එක ඩව්න් උනා කියලා, අන්න ඒකට solution විදිහට තමා මම බැලුවේ service එක components වලට කඩාගෙන එක සර්විස් එකක් down උනොත් ඒ සර්විස් එක ඩව්න් උනා කියලා පෙන්නලා,අනිත් සර්විස් එකෙන් වැඩේ වෙන්ඩ තමා ඕනි... :dull: (මේක කරන්ඩ පුලුවන් දෙයක්ද :rofl:)

    මම කලින් Rest API එක්ක වැඩ කරලා නෑ, ඉතින් ලොකු අයිඩියා එකක් නෑ වෙන්ඩ ඕනි දේ ගැන :( මට පොඩ්ඩක් කියනවද මේක කරන්ඩ හොඳ විදිහක්, කොහොමද සර්විස් එකක් මන් කිව්වා වගේ components වලට බෙදලා මේක කරන්නේ :)

    බම්ප් වලටත් රෙප් දෙනු ලැබේ... :):P
     
    • Like
    Reactions: TrackAI

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43

    " එක සර්විස් එකක් (A ) down උනොත් ඒ සර්විස් එක ඩව්න් උනා කියලා පෙන්නලා,අනිත් සර්විස් එකෙන් (B) වැඩේ වෙන්ඩ තමා ඕනි"
    එතකොට A , B Identical Services ද ?
     
    • Like
    Reactions: CorD SaC

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka

    Oka karanna puluwan,
    1st service aka down wenna puluwan hethu monada? aka anuwa thama decide karanna wenne
     
    ඔව්... දැන් අපි හිතමුකෝ Client programe එකෙන් මොනවා හරි request කරනවා කියලා, සර්විස් එක ඩව්න් වෙලානම් අනිත් සර්විස් එකෙන් හරි request කරපු දේ ලැබෙන්ඩයි ඕනි..ඉතින් එතකොට identical services නේ ලියන්ඩ වෙන්නේ..එහෙම නේද ? :dull:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113

    :love:

    අඩේ එහෙම අයිඩියා එකක් නෑනේ බන්... :( උඹ පොඩ්ඩක් කියපන්කෝ එහෙම වෙන්ඩ පුලුවන් reason එකක් සහ solution එකක්.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43

    ඔව්... දැන් අපි හිතමුකෝ Client programe එකෙන් මොනවා හරි request කරනවා කියලා, සර්විස් එක ඩව්න් වෙලානම් අනිත් සර්විස් එකෙන් හරි request කරපු දේ ලැබෙන්ඩයි ඕනි..ඉතින් එතකොට identical services නේ ලියන්ඩ වෙන්නේ..එහෙම නේද ? :dull:

    Oka karanna puluwan,
    1st service aka down wenna puluwan hethu monada? aka anuwa thama decide karanna wenne

    Ow, Identical service nam e ekak down wenna hethu hoyala ewata solutions denna thama wenne, mokada service eke aulak nethah wena external factors nisa (servers issues, network etc) down wena ekata dena solution ekai, service eke internal issue ekak nisa down wena ekata dena solutions wenas .
    denata idea tiyagena inna system / network design eka gena & down wenna puluwan scenarios gena tikak kiwwoth thawa imporove kara ganna help karanna puluwan :)
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    thread use karapan...
    hoda,a de eka...
    umbe oya serive kathawa thawa tiaka explain unanam flow eka kiyanna puluwan...
    man Rest API thama karannae me dawas wala..
    java and php walin
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    :love:

    අඩේ එහෙම අයිඩියා එකක් නෑනේ බන්... :( උඹ පොඩ්ඩක් කියපන්කෝ එහෙම වෙන්ඩ පුලුවන් reason එකක් සහ solution එකක්.

    • server related issues (OS , virus, wrong configurations ...)
    • service hosting related (IIS, windows service ....)
    • issues in the service programme itself (unhanded exceptions , ...)
    • heavy workload (constant or instantaneous)
    • network related (server & services are up, but clent can't reach )
      • API server/service can't reach to other related servers / services (DB, other API etc.. )
    • .......
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    • server related issues (OS , virus, wrong configurations ...)
    • service hosting related (IIS, windows service ....)
    • issues in the service programme itself (unhanded exceptions , ...)
    • heavy workload (constant or instantaneous)
    • network related (server & services are up, but clent can't reach )
      • API server/service can't reach to other related servers / services (DB, other API etc.. )
    • .......

    මේ හේතු අනුව නම් එක සර්විස් එකක් ඩවුන් උනොත් අනෙක් එකත් ඩවුන් වෙන වගේ සීන් එකක් තියෙන්නෙ

    ඕකට ඕන නම් අයිඩෙන්ටිකල් සර්වර් දෙකක් දාල ලෝඩ් බැලන්සර් එකක් දාන්න පුලුවන්
    එතකොට එක සර්වර් එකක් ඩවුන් උනොත් අනෙකෙන් හරි දුවාවි ඒ උනාට ඕක නෙමෙයි ඕකට තියන සොලුශන් එක මොකද සිම්පල් සිස්ටම් එකකට සර්වර් දෙකක් එක්ක ලෝඩ් බැලන්ස් එකක් රන් කරනවා කියන්නෙ පට්ට වියදම් වෙන කේස් එකක්

    මොඩියුලර් වෙන්න ඕන නම් මයික්‍රෝ සර්විස් විදියට ලියපන් (එක එක දේවල් වලට ඉන්ඩිපෙන්ඩන්ට් සර්විස්, උදාහරනයක් විදියට ෆේස්බුක් වගේ එකක් නම් ෆීඩ් එක වෙනම ඉන්ඩිපෙන්ඩනට් සර්විස් එකක් ප්‍රොෆයිල් එකට අදාල දේවල් වෙනම ඉන්ඩිපෙන්ඩන්ට් සර්විස්, එතකොට කවදා හරි සිස්ටම එක ලොකු උනොත් ලෝඩ් එක වැඩි සර්විස් එක ගොඩක් රිසෝස් තියන සර්වර් එකකට මූව් කරන්න වගේ දේවල් කරන්න පුලුවන්, සරලව කිවුවෙ ඕන නම් මයික්‍රෝ සර්විස් ගැන පොඩ්ඩක් හොයලා බලපන්)
    මුලදිම සර්විස් වර්ශන් කරන්න පුලුවන් විදියට හදපන් මොකද සිස්ටම එක හැදුවට පස්සෙ අප්ඩේට් එකක් දාන්න ඕන උනොත් සමහර කන්සියුමර්ස් ලාට පරන සර්විස් එක ඕන වෙන්න පුලුවන්
    හාට් බීට් එකක් සෙට් කරපන් එතකොට මොකක් හරි ඩවුන් උනොත් පටස් ගාල නොටිෆයි වෙන්න අවුලක් ආවොතින් පට ගාල හදපන්
    100% අප්ටයිම් එකක් තියාගන්නවා කියන්නෙ ටිකක් අමාරුයි ඒත් ඒ ලගට ගන්න පුලුවන්

    • Like
    Reactions: CorD SaC

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මචන්ලා මේකයි කේස් එක, Distributed application එකක් හදන්න තියෙනවා,මම බැලුවේ C# + Rest API use කරලා වැඩේ කරන්ඩ... :dull: දැන් මට තියෙන ප්‍රශ්නෙ මේකයි, මට ඕනි සර්විස් එක එක components වලට කඩාගන්ඩ.. ඒ කියන්නේ දැන් තනි සර්විස් එකක් ලියලා අපි හිතමු service එක ඩව්න් උනා කියලා, අන්න ඒකට solution විදිහට තමා මම බැලුවේ service එක components වලට කඩාගෙන එක සර්විස් එකක් down උනොත් ඒ සර්විස් එක ඩව්න් උනා කියලා පෙන්නලා,අනිත් සර්විස් එකෙන් වැඩේ වෙන්ඩ තමා ඕනි... :dull: (මේක කරන්ඩ පුලුවන් දෙයක්ද :rofl:)

    මම කලින් Rest API එක්ක වැඩ කරලා නෑ, ඉතින් ලොකු අයිඩියා එකක් නෑ වෙන්ඩ ඕනි දේ ගැන :( මට පොඩ්ඩක් කියනවද මේක කරන්ඩ හොඳ විදිහක්, කොහොමද සර්විස් එකක් මන් කිව්වා වගේ components වලට බෙදලා මේක කරන්නේ :)

    බම්ප් වලටත් රෙප් දෙනු ලැබේ... :):P

    service එක cluster (i.e. cloud) එකකට deploy කරලා load balancer එකක් use කරන්න traffic routing වලට.
    එහෙමත් නැත්තම් service එක Serverless architecture එකට ලියන්න ( AWS Lambda, Azure Functions ).
     
    • Like
    Reactions: CorD SaC

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    • server related issues (OS , virus, wrong configurations ...)
    • service hosting related (IIS, windows service ....)
      [*]issues in the service programme itself (unhanded exceptions , ...)
    • heavy workload (constant or instantaneous)
    • network related (server & services are up, but clent can't reach )
      • API server/service can't reach to other related servers / services (DB, other API etc.. )
    • .......

    Except for RED colored one, all can be solved if you hosted in Amazon or Azure environment, without having headache
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,016
    9,613
    113
    එක තැනක නෑ
    1. Load balance එකක් යුස් කරපන්

    2. Micro-service Architecture එකට සර්විස් ටික හදපන් උඹ දන්නවා නම් (ඉගෙනගනින් මේ විදිහටයි දැන් ගොඩක් කරන්නේ)
     
    Last edited:
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    Server overloading...

    :) ela...

    Ow, Identical service nam e ekak down wenna hethu hoyala ewata solutions denna thama wenne, mokada service eke aulak nethah wena external factors nisa (servers issues, network etc) down wena ekata dena solution ekai, service eke internal issue ekak nisa down wena ekata dena solutions wenas .
    denata idea tiyagena inna system / network design eka gena & down wenna puluwan scenarios gena tikak kiwwoth thawa imporove kara ganna help karanna puluwan :)

    හරි මචන් ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට, තාම මම ඩිසයින් අරවා මේවා ගහලා නෑ...මම මේ ප්‍රොජෙක්ට් එක කරන්ඩ දුන්නාම හිත හිත හිටියේ කොහොමද මේක කරන්නෙ කියලා, :rolleyes: කිසිම අයිඩියාවක් නැතුව තමා වැඩේ පටන් ගන්ඩ වෙලා තියෙන්නේ..මම ඩිසයින් එකක් එහෙම ගහලා තව නෙට් එකේ සැරිසරලා උඹට පීම් එකක් දාන්නම් ;) :P

    thread use karapan...
    hoda,a de eka...
    umbe oya serive kathawa thawa tiaka explain unanam flow eka kiyanna puluwan...
    man Rest API thama karannae me dawas wala..
    java and php walin

    දැන් අපි උඩ කතාව පැත්තකින් තියමු, මෙහෙම හිතමුකෝ. දැන් බන් client application එකෙන් මොනවා request හරි කරලා parallel web services 2කක් යූස් කරලා response ගන්නෙ කොහොමද,ඒකටත් උඹ කිව්වා වගේ thread යූස් කරන්ඩ පුලුවන් නේ :) :yes:
     
    • Like
    Reactions: sithija.h

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    මේ හේතු අනුව නම් එක සර්විස් එකක් ඩවුන් උනොත් අනෙක් එකත් ඩවුන් වෙන වගේ සීන් එකක් තියෙන්නෙ

    ඕකට ඕන නම් අයිඩෙන්ටිකල් සර්වර් දෙකක් දාල ලෝඩ් බැලන්සර් එකක් දාන්න පුලුවන්
    එතකොට එක සර්වර් එකක් ඩවුන් උනොත් අනෙකෙන් හරි දුවාවි ඒ උනාට ඕක නෙමෙයි ඕකට තියන සොලුශන් එක මොකද සිම්පල් සිස්ටම් එකකට සර්වර් දෙකක් එක්ක ලෝඩ් බැලන්ස් එකක් රන් කරනවා කියන්නෙ පට්ට වියදම් වෙන කේස් එකක්

    මොඩියුලර් වෙන්න ඕන නම් මයික්‍රෝ සර්විස් විදියට ලියපන් (එක එක දේවල් වලට ඉන්ඩිපෙන්ඩන්ට් සර්විස්, උදාහරනයක් විදියට ෆේස්බුක් වගේ එකක් නම් ෆීඩ් එක වෙනම ඉන්ඩිපෙන්ඩනට් සර්විස් එකක් ප්‍රොෆයිල් එකට අදාල දේවල් වෙනම ඉන්ඩිපෙන්ඩන්ට් සර්විස්, එතකොට කවදා හරි සිස්ටම එක ලොකු උනොත් ලෝඩ් එක වැඩි සර්විස් එක ගොඩක් රිසෝස් තියන සර්වර් එකකට මූව් කරන්න වගේ දේවල් කරන්න පුලුවන්, සරලව කිවුවෙ ඕන නම් මයික්‍රෝ සර්විස් ගැන පොඩ්ඩක් හොයලා බලපන්)
    මුලදිම සර්විස් වර්ශන් කරන්න පුලුවන් විදියට හදපන් මොකද සිස්ටම එක හැදුවට පස්සෙ අප්ඩේට් එකක් දාන්න ඕන උනොත් සමහර කන්සියුමර්ස් ලාට පරන සර්විස් එක ඕන වෙන්න පුලුවන්
    හාට් බීට් එකක් සෙට් කරපන් එතකොට මොකක් හරි ඩවුන් උනොත් පටස් ගාල නොටිෆයි වෙන්න අවුලක් ආවොතින් පට ගාල හදපන්
    100% අප්ටයිම් එකක් තියාගන්නවා කියන්නෙ ටිකක් අමාරුයි ඒත් ඒ ලගට ගන්න පුලුවන්

    අඩෝ නිකන් පොයිල් වගේ බන්... :sorry: ඒ උනාට කමෙන්ට් එකටනම් පට්ට තෑන්ක්ස්. :love: මේක මට දැනට සරලව ගොඩ දාගන්ඩ විදිහක් කියන්ඩකෝ මචන්. :) කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකකට තමා මේක කරන්ඩ වෙලා තියෙන්නේ, මට ලොකු අයිඩියා එකක් නෑ ඇත්තම කිව්වොත්... :dull: දැන් client application එකෙන් මොනවා request හරි කරලා parallel web services 2කක් යූස් කරලා response ගන්නෙ කොහොමද..මම කියන්නේ parallel සර්විස් 2ම යූස් කරලා response ගන්නෙ කොහොමද :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    ekama service eka multiple nodes up karala issarahata load balance ekak dapan :)
    1k down unama anith ekata load balancer eken redirect wenawa

    Thanks මචන් :love:
    නැද්ද මචන් සාම්පල් ටියුටෝරියල් එකක් එහෙම :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    1. Load balance එකක් යුස් කරපන්

    2. Micro-service Architecture එකට සර්විස් ටික හදපන් උඹ දන්නවා නම් (ඉගෙනගනින් මේ විදිහටයි දැන් ගොඩක් කරන්නේ)

    එලම මචන් :D :love: