C# + Rest API use කරලා තියෙන අය පොඩ්ඩක් එනවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    service එක cluster (i.e. cloud) එකකට deploy කරලා load balancer එකක් use කරන්න traffic routing වලට.
    එහෙමත් නැත්තම් service එක Serverless architecture එකට ලියන්න ( AWS Lambda, Azure Functions ).

    හරි මචන්..මම පොඩ්ඩක් බලන්නම්,තෑන්ක්ස් කමෙන්ට් එකට :)
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,585
    1,123
    113
    Android
    Separate whole service to micro services. Each micro service will do only one small task.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ එකම එකම ෆන්ෂන් එක වෙන සර්විස් දෙක තුනක් රන් කරන්නෙ නැතුව වෙනම සර්විස් එකක්
    ලියපන් අනිත් සර්විස් වල හෙල්ත් එක චෙක් කරන්න. බැරි වෙලාවත් ඕන සර්විස් එක ෆේල් උනොත්
    ඒකෙන් ෆේල් උන සර්විස් ඒක ආයෙත් රීස්ටර්ට් වෙන විදියට හදපන්. මේන් සර්විස් එක ක්‍රෑෂ් උනේ
    නැත්නම් අවුලක් නැතුව වැඩ කරයි. කැස්පර්ස්කි වල තියෙන්නෙත් ටිකක් ඔයවගේ ක්‍රමයක්.
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    උඩ comments වල තිබුන විදිහට load balancer එකක් user කරන එක or micro services use කරන එක හොඳයි. ඊට අමතරව publish subscriber process එකක් use කරන්න.
    zeromq rabbitmq or kafka
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අඩෝ නිකන් පොයිල් වගේ බන්... :sorry: ඒ උනාට කමෙන්ට් එකටනම් පට්ට තෑන්ක්ස්. :love: මේක මට දැනට සරලව ගොඩ දාගන්ඩ විදිහක් කියන්ඩකෝ මචන්. :) කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකකට තමා මේක කරන්ඩ වෙලා තියෙන්නේ, මට ලොකු අයිඩියා එකක් නෑ ඇත්තම කිව්වොත්... :dull: දැන් client application එකෙන් මොනවා request හරි කරලා parallel web services 2කක් යූස් කරලා response ගන්නෙ කොහොමද..මම කියන්නේ parallel සර්විස් 2ම යූස් කරලා response ගන්නෙ කොහොමද :)
    කැම්පස් වල ප්‍රොජෙක්ට් වලට මෙහෙම ඒවත් දෙනවද බං:shocked::shocked::shocked:, මොකක්ද කැම්පස් එක?
    මෙහෙමයි බං, සර්විස් ගොඩක් පාවිච්චි කරල Task කිහිපයක්ම Handle කරන්න වගේ උඹ යන්නෙ? එයිට වඩා හොඳ නැද්ද බං ලෝඩ් බැලන්ස් කරල එකම සර්විස් එක සර්වර් කිහිපයක වැඩ කරවන එක?
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    කැම්පස් වල ප්‍රොජෙක්ට් වලට මෙහෙම ඒවත් දෙනවද බං:shocked::shocked::shocked:, මොකක්ද කැම්පස් එක?
    මෙහෙමයි බං, සර්විස් ගොඩක් පාවිච්චි කරල Task කිහිපයක්ම Handle කරන්න වගේ උඹ යන්නෙ? එයිට වඩා හොඳ නැද්ද බං ලෝඩ් බැලන්ස් කරල එකම සර්විස් එක සර්වර් කිහිපයක වැඩ කරවන එක?

    තේරෙන්නෙ නැති එකනේ පුතා ප්‍රශ්නෙ ඔහොම කිව්වට, :sorry: WCF යුස් කලානම් මීට වඩා ලේසි කියලා හිතෙනවා.. :dull:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    උඩ comments වල තිබුන විදිහට load balancer එකක් user කරන එක or micro services use කරන එක හොඳයි. ඊට අමතරව publish subscriber process එකක් use කරන්න.
    zeromq rabbitmq or kafka

    zeromq ටිකක් දන්නවා මම :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    උඹ එකම එකම ෆන්ෂන් එක වෙන සර්විස් දෙක තුනක් රන් කරන්නෙ නැතුව වෙනම සර්විස් එකක්
    ලියපන් අනිත් සර්විස් වල හෙල්ත් එක චෙක් කරන්න. බැරි වෙලාවත් ඕන සර්විස් එක ෆේල් උනොත්
    ඒකෙන් ෆේල් උන සර්විස් ඒක ආයෙත් රීස්ටර්ට් වෙන විදියට හදපන්. මේන් සර්විස් එක ක්‍රෑෂ් උනේ
    නැත්නම් අවුලක් නැතුව වැඩ කරයි. කැස්පර්ස්කි වල තියෙන්නෙත් ටිකක් ඔයවගේ ක්‍රමයක්.

    කොහොමද වස්තුවේ ඔහොම කරන්නෙ... :sorry: තේරෙන්නෙ නෑනේ..නැද්ද පොඩි sample tutorial එකවත් බලන්ඩ :)
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ඇන්ඇස්බීම් (ප්ලිමත් සරසවිය) :dull:
    තේරෙන්නෙ නැති එකනේ පුතා ප්‍රශ්නෙ ඔහොම කිව්වට, :sorry: WCF යුස් කලානම් මීට වඩා ලේසි කියලා හිතෙනවා.. :dull:

    wcf service aka down wenna berida uba kiyana widiyata, web api witharada down wenna puluwan?

    Uba web api with json nam use karanne den, hithanawanam ita wada wcf lesi kiyala ###JBUK
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    wcf service aka down wenna berida uba kiyana widiyata, web api witharada down wenna puluwan?

    Uba web api with json nam use karanne den, hithanawanam ita wada wcf lesi kiyala ###JBUK

    :lol::lol: එහෙම කියන්ඩ එපා අනේ,ලැජ්ජ හිතෙනවනේ...

    නෑ නෑ මම කිව්වෙ මම කලින් ප්‍රොජෙක්ට් එක කලේ WCF යූස් කරලා...මම මේ බැලුවේ මේ සේරම ඉගෙන ගෙන සබ්මිට් කරන්ඩ ටයිම් මදි වෙයි කියලා බයට, :dull: