මචංලා සීරියස් ප්‍රශ්නයක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නිකමට හිතපං තමන්ගෙ තාත්තව මරලා ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න එකාට නිදහස දෙන්න හදන එකාව දිනවන්න මහන්සි වෙන්න වුනොත්. උබලට ඒක කරන්න පුලුවන්ද ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    දේශපාලනේ කරද්දී ඔය දේවල් ගැන හිතන්න ගියොත් ඕක කරන්න හම්බෙන්නේ නැහැ.
    සාපේක්ෂයි. අපිටත් ඔච්චරයි. යම් යම් තැන් වලදී තීරණ ගන්න ඕන ගේමේ දිගටම ඉන්න.
     
    • Like
    Reactions: CohenLenstra

    lilman

    Well-known member
  • May 10, 2009
    41,151
    54,901
    113
    Colombo
    නිකමට හිතපං තමන්ගෙ තාත්තව මරලා ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න එකාට නිදහස දෙන්න හදන එකාව දිනවන්න මහන්සි වෙන්න වුනොත්. උබලට ඒක කරන්න පුලුවන්ද ?

    who ?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    නිකමට හිතපං තමන්ගෙ තාත්තව මරලා ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න එකාට නිදහස දෙන්න හදන එකාව දිනවන්න මහන්සි වෙන්න වුනොත්. උබලට ඒක කරන්න පුලුවන්ද ?
    පුලුවන් පොන්නයො
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    thattha dan marila iwarane ban. dan ekitath eka eka prashna tiyei. ewagen berendai kiyak hari hamba kara gandai aniwa parliament gihin nijojya amathi pattamakwath ganda one.