මචංලා Hikkaduwa / Polhena or Galle Side එකේ හොද Beach side Hotel එකක්

Promo G.

Member
Oct 6, 2014
173
5
0
මචංලා Hikkaduwa / Polhena or Galle Side එකේ හොද Beach side Hotel එකක්

මචංලා Hikkaduwa / Polhena or Galle Side එකේ හොද Beach side Hotel එකක් කියනවද? 5 Star ඒවා නම් නෙමේ උදේ ගිහින් හවස එන්න.Beach එකෙන් SAFE නාන්න එහෙම එතනම හොටෙල් එක තියෙන, හොද නිදහස් ලස්සන එකක්.
Girl එක්ක යන්නේ,

Thank You
 
deepal.he

Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    Rosand Waves Hotel Bump and Info

    machan mama hikaduwenan neme et methana balapan poddak tene hodai wage ganat shep anika tiyenne hariyata hikkaduwe nana pot eka issara eka nisa shep wage ubama hoyala balapan

    http://www.rosandwaves.com/

    Rosand Waves Hotel serch karala blapan
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    නම් වලින් කියන්න දන්නේ නෑ මචන්. ඕන තරම් තියෙනවා දිගට. girl එක්ක යනවනම් සල්ලි ගැන නොහිතා හොද තැනක් බලලා පලයන්. දන්නවනේ අද සමාජේ හැටි.
     
    deepal.he

    Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    නම් වලින් කියන්න දන්නේ නෑ මචන්. ඕන තරම් තියෙනවා දිගට. girl එක්ක යනවනම් සල්ලි ගැන නොහිතා හොද තැනක් බලලා පලයන්. දන්නවනේ අද සමාජේ හැටි.

    ettam katawa macho