මචංලා nokia x3 එක ගැන දන්න එකෙක්

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචංලා nokia x3 එක ගැන දන්න එකෙක්

    මචංලා nokia x3 එක ගැන දන්න එකෙක් මේ උදව්ව කරපල්ලා.මම කෝල් 1ක් රෙකොඩ් කලා ඒක මචං‍ සේව් වෙලා තියෙන්නේ ෆෝන් මෙමරි එකේ.දැන් ඒක මචං අයින් කරන්න බැ.චිප් 1ට සේව් වෙන්න සෙටින්ස් හදන්න අමතක උනා.මොකෙක් හරි ෆෝන් 1 බැලුවෙත් තරැ විසි වෙනවා මෙක අයින් කරන විදිහ දන්න එකෙක් කියලා දීපල්ල මගේ සායම හේදෙයි :baffled::baffled::baffled: නැත්තං