මචංලා pre activated software ගන්න තැනක්

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අඩොබි කලෙක්ශන් එක / ඔෆීස් වගෙ එවානම් ප්‍රිරි ඇක්ටිවෙට් එනවා, බරපතල වෙනත් එවා ලොව්ත් හොයාගන්න බැහැ, රෙවිට්වගෙ එවා කැරැක්කරන්න ගියාම රෙවෙනවා,,,
     
    • Like
    Reactions: Lokka Bro

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ටොරන්ට් තමයි.. හැබැයි ඉතින් කොඉවෙලේ රන්සුමනා ඇවිත් කෙලවෙයිද දන්නෙ නෑ :no:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම කරන්නේ official website එකෙන් software එක ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ Activator එකක් හොයාගෙන ඒක VirusTotal.com වලින් ස්කෑන් කරලා 100% Clean නම් ඒකෙන් Activate කරගන්නවා.