මචංලා ..... Windows 10 Start Button එක වැඩ කරන්නෑ ....

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මචංලා ..... Windows 10 Start Button එක වැඩ කරන්නෑ ....

    මචංලා ..... Windows 10 Start Button එක වැඩ කරන්නෑ ....

    Fix කරගන්න උදවුවක් ඕන. Please help me
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    This one also used. But not yet solved. anyway thanks machan

    Windows 10 version eka mokakda?
    windows key + R
    type winver
    enter

    6aWbLYt.png

    mekata update wela nathnam karaganna. oya issue eka update ekata kalin thibba. alt+ctrl+del karala sign out wela aye sign in wunaama temporary hariyanawa
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Windows 10 version eka mokakda?
    windows key + R
    type winver
    enter

    6aWbLYt.png

    mekata update wela nathnam karaganna. oya issue eka update ekata kalin thibba. alt+ctrl+del karala sign out wela aye sign in wunaama temporary hariyanawa

    Version eka nam oya thiyena ekamai
    namuth Windows 10 Home thiyenne
    Sign Out wela aye sign In una

    hari giye ne
     
    Ocelot

    Active member
  • Aug 7, 2016
    138
    29
    28
    @HomeSweetHome
    Settings වල "Update & security" එකේ ඇති Recovery කියල වම් පැත්තේ panal එකේ.
    එක Click කරාම Reset this PC ඇති.
    full reset පාරක් දීල බලන්න.
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Settings වල "Update & security" එකේ ඇති Recovery කියල වම් පැත්තේ panal එකේ.
    එක Click කරාම Reset this PC ඇති.
    full reset පාරක් දීල බලන්න.

    Full path eka kiyanna puluwanda, ekath karala balanna, Software ain wena ekak ne ne reset kalam
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    උඹේ build එක චෙක් කරල බලපන් latest එකද කියලා...? Latest update එක දාගනින් බං. මහ ගොඩක් ඩේටා ගියේ නෑ මගේනම්. :) අවුල් ගොඩක් තිබ්බා update එකට කලින්. start menu, notifications, defaults apps (ex: calc) , store etc. මෙලෝ දෙයක් වැඩ කලේ නෑ update නොකර ඉද්දි.

    update කියකිය patches එවනවා ඉතින් :baffled: