මචංලා ..... Windows 10 Start Button එක වැඩ කරන්නෑ ....
මචංලා ..... Windows 10 Start Button එක වැඩ කරන්නෑ ....
Fix කරගන්න උදවුවක් ඕන. Please help me
මචංලා ..... Windows 10 Start Button එක වැඩ කරන්නෑ ....
Fix කරගන්න උදවුවක් ඕන. Please help me

අවුල් ගොඩක් තිබ්බා update එකට කලින්. start menu, notifications, defaults apps (ex: calc) , store etc. මෙලෝ දෙයක් වැඩ කලේ නෑ update නොකර ඉද්දි.