මචංලා

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචංලා අවුරුද්දට සුහ පතල යවන්න හොද වදන් ටික් කියපල්ලකෝ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    අවුරුදු සරුදැයි බොල
    කිරිබත් මේසා ඉතිරෙනා ලෙස
    අරන් වර අපේ ගෙදරටත් හෙට
    සුභ අලුත් අවුරුද්දක් වේ උඹට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යවපං මේක වෙනස් කරලා......

    සබ්බීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
    මා තේ භවත්වන්තරයෝ - සුඛි දීඝායුකෝ භව


    2012...jpg


    ඔබ සැමට ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!

    ~සස්ලිට්~