උදව්වක් ඕන - AI

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචංලා මගේ ළඟ තියෙනවා පට්ටම ලෝ රෙසලූශන්, වෝටමාක් තැනින් තැන දාපු ෆොටෝ එකක්. වෝටමාක් අයින්කරලා රෙසලූශන් වැඩිකරලා හදාගන්න හොඳ සොප්ටෙයා එකක් කියපල්ලකෝ.
     
    • Like
    Reactions: Yin And Yang

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    AI (ජෙමිනයි කෙහෙල් ට්‍රයි කරලා බලන්න- රිසලූශන් නම් වැඩිවෙයිද දන්නෑ
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මචංලා මගේ ළඟ තියෙනවා පට්ටම ලෝ රෙසලූශන්, වෝටමාක් තැනින් තැන දාපු ෆොටෝ එකක්. වෝටමාක් අයින්කරලා රෙසලූශන් වැඩිකරලා හදාගන්න හොඳ සොප්ටෙයා එකක් කියපල්ලකෝ.
    Uba ara gu godak madin nahaya wahan yana photo ekada??
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    IsjwhYH.png

    මේ ගාන කොහොමද