මචංල උදව්වක් ඕනේ ...........

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    boss අද ඔතන ඉන්නෙ මම නිසා කියපන්...boss ගෙ නෝනා මාත් එක්ක හරි යාලුයි කියපන්..bossගෙ ලමය ඇත්තටම උබේ කියපන් බොස් කොහොමද ඔච්චර වැඩක් කරන්නෙ කියපන්...
    හැමදාම ciggeratte ගහල ලින්ගික බෙලහීනතාවයෙන් boss පෙලෙන නිසා හැමදාම රැට ගෙට පැනල බොස්ගේ job කරන්නෙ මම කියපන්..තනිකරම බොස්ගේ Family life එක ඉස්සරහට අරන් යන්නේ උබ කියල කියපන්..
    තැග්ග ඉතින් උබේ තමා එතකොට අත්දුටුයි ප්‍රත්යක්ශයි නිවාරනයි

    :):):lol::lol:
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    boss අද ඔතන ඉන්නෙ මම නිසා කියපන්...boss ගෙ නෝනා මාත් එක්ක හරි යාලුයි කියපන්..bossගෙ ලමය ඇත්තටම උබේ කියපන් බොස් කොහොමද ඔච්චර වැඩක් කරන්නෙ කියපන්...
    හැමදාම ciggeratte ගහල ලින්ගික බෙලහීනතාවයෙන් boss පෙලෙන නිසා හැමදාම රැට ගෙට පැනල බොස්ගේ job කරන්නෙ මම කියපන්..තනිකරම බොස්ගේ Family life එක ඉස්සරහට අරන් යන්නේ උබ කියල කියපන්..
    තැග්ග ඉතින් උබේ තමා එතකොට අත්දුටුයි ප්‍රත්යක්ශයි නිවාරනයි

    මල් හතයිනෙ.
    මට නම් මු සුවර් නෑ ඇත්තමද දන් නෑ කිවුවෙ
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    උබ කියපන් මෙහෙම..

    මම තමයි මෙ අවුරුදු උත්සවය පවත් වන්න සල්ලි දුන්නේ සහ මේක organise කරෙ මම කියලා කියපන්.... මම නැත්තම් අද අවුරුදු උත්සවයක් නෑ කියපන්... ඊලග අවුරුද්දෙ මීට වඩා හොදට මම කරනව කියපන්...

    උබට අනිව තැග්ග නම් SURE.....
    දුන්නැත්තම් උබෙ කතාව අත්ත වෙනවා..

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    උඹ කියපන් මම නැත්නම් මේ company එකත් නැහැ කියල. Company එක හැදුවේ උඹ කියපන්. ලබන මාසේ ඉඳල හැමෝගෙම පඩි 10,000 කින් වැඩි කරනව කියපන්.

    mea 2 joint karala kiyapan.... ela:lol::lol::lol:
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    වහ තමයි! ........... මම අන්තිමට සමරන අවුරුද්ද මේක වෙයිද දන්නෑ බන් !:D:D:D:D:D
    පිස්සුද බන් ඕවනෙ නියම බොරු..:rofl:
    tagga kesewethat muge job eka gahalayanawa sure :rofl::rofl::rofl::D
    එහෙම වෙන එකක් නැ...බොසා දන්නව මූ වැඩා කියලා:)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    boss අද ඔතන ඉන්නෙ මම නිසා කියපන්...boss ගෙ නෝනා මාත් එක්ක හරි යාලුයි කියපන්..bossගෙ ලමය ඇත්තටම උබේ කියපන් බොස් කොහොමද ඔච්චර වැඩක් කරන්නෙ කියපන්...
    හැමදාම ciggeratte ගහල ලින්ගික බෙලහීනතාවයෙන් boss පෙලෙන නිසා හැමදාම රැට ගෙට පැනල බොස්ගේ job කරන්නෙ මම කියපන්..තනිකරම බොස්ගේ Family life එක ඉස්සරහට අරන් යන්නේ උබ කියල කියපන්..
    තැග්ග ඉතින් උබේ තමා එතකොට අත්දුටුයි ප්‍රත්යක්ශයි නිවාරනයි

    බොසා අයනම් ඔයවගෙ උත්සව තියන එකක් නෑ.
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ane ban mawa bite karanne nathuwa hoda boruwak kiyapallakoooooooo
    කවුද බන් උබව bite කලේ..මම කියපු එක නියමයි...උබට තැග්ග හම්බු උන් නැත්තන් ඉතින් මට කියපන් මම ඇවිල්ල කතාකරන්න..
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචං අපේ office එකේ අවුරුදු උත්සවයට මාව ලොකුම බොරු කීමේ තරඟයට දාලා.........
    අනේ උබලත් පුරුදු වෙන්නත් එක්ක ලොකුම බොරුවක් කියපල්ලකෝ ලොකු උදව්වක් .........
    Pls .................

    හොඳම බොරුවට සලකනවා ..............:lol::lol::lol::lol::lol:

    ලංකාව දියුණු වෙමින් පවතිනවා........... :P:P:P:P