[*]නාපන්
[*]හොඳ ෆර්පියුම් එකක් පාවිච්චි කරපන්
[*]පිළිවෙලට ඇඳපන්
[*]චිත්ත වැඩ නොකර තමන්ගේ පාඩුවේ හිටහන්
[*]නියම වුන වැඩ ටික ගානට කරගෙන හිටහන් (අඩුවෙන් එපා, වැඩියෙන් කොහොමටවත් එපා)
[*]හිනා වෙන එකා එක්ක හිනා වෙලා කතා කරහන්. දෙපාරට වඩා එකම reaction එක දෙනවනම් ආයේ හිනාවෙන්න යන්න එපා.
[*]ඕනවට වඩා බොසාට ෆිට් වෙන්න යන්ඩත් එපා.
[*]ඕනවට වඩා කිසි දෙකක් හිතන්න එපා. තමුන් ගැන හිතන්න ඉන්නේ තමුන් විතරයි.
[*]ඔය විදියට උඹ වැඩ ටික කරගෙන පාඩුවේ ජිවත් වෙයන්. ආයේ අවුල් ආවොත් උන්ට පිස්සු කියල අනුකම්පා කරහන්

පඩි ගත්තාමවත් උන්ට ට් පාටියක්වත් දීපන් මචන්
අලුතෙන් ජොබ් එකකට යද්දී මොන හරි බොන්නවත් දෙන්න එපැයි
එහෙමවත් සෙට් වෙන්නේ නැත්තම්
දීපන් කන පුරුවල උදේම

Hotels wala bigena pissu natana minissu ekka wadiya ashrayak thiya ganna honda nathi nisa katha karanne nathuwa athi![]()

මචන් ජොබ් එකක් කිරීම එදා දවස ගත කරන්න කරන එකක් කරගන්නේ නෑතුව තමන් ගොඩ යන විදිහ හිතපන්.... එතකොට ඔය අනම් මනම් දෑනෙන්නෙ නෑ... ඔය උබ ඉන්නවා වගේ ඉදලා උන්ට වඩා උඩට යන විදිහක් හිතපන්

උබ කබරයා දාගෙන වැටුනම උන් උස්සගෙන ගෙදට්ට හරි ගිහිං දායිනෙ
(මේකනං ජෝක් එකට කිව්වට ඒකෙත් ගතයුත්තක් නැත්තෙමත් නෑ ඈ.....නිකමට හොද බ්‍රෑන්ඩ් එකක බෝතලයක් අරං තියාගෙන කොල්ලෙක්ට කිට්ටු කරලා කියහන්කො බලන්න "මචං මට බෝතලයක් සෙට් උනා උබලත් මොනවාහරි කරනවනං හවසට සෙට් වෙමු"....කියලා 90%ක් ශුවර් කොල්ලොන්ගෙන් සෑහෙන සෙට් එකක් සෙට් වෙනවා උබත් එක්ක ඔතනින්...හැබැයි උබ ගොන් වස්සා වගේ කණ පැලෙන්න ගහන්න එපා එදා වගේ ඈ ලිමිට් ගහපන්
හැබැයි මේක කරන්න ඕන උබට උන් එක සෙට් වෙන්න හෙනම පුකේ අමාරුවක් තියනවනං විතරයි නැත්තං උන්ට උබවා එකපාරක් එපානං තොට උන්ව 100 පාරක් එපා කියලා උබේ වැඩක් බලාගෙන පාඩුවෙ හිටපන්..) උන් එක්ක සෙට් වෙලා බීපන් අර කලින් පාර උබ කරා වගේඋබ කබරයා දාගෙන වැටුනම උන් උස්සගෙන ගෙදට්ට හරි ගිහිං දායිනෙ
(මේකනං ජෝක් එකට කිව්වට ඒකෙත් ගතයුත්තක් නැත්තෙමත් නෑ ඈ.....නිකමට හොද බ්‍රෑන්ඩ් එකක බෝතලයක් අරං තියාගෙන කොල්ලෙක්ට කිට්ටු කරලා කියහන්කො බලන්න "මචං මට බෝතලයක් සෙට් උනා උබලත් මොනවාහරි කරනවනං හවසට සෙට් වෙමු"....කියලා 90%ක් ශුවර් කොල්ලොන්ගෙන් සෑහෙන සෙට් එකක් සෙට් වෙනවා උබත් එක්ක ඔතනින්...හැබැයි උබ ගොන් වස්සා වගේ කණ පැලෙන්න ගහන්න එපා එදා වගේ ඈ ලිමිට් ගහපන්
හැබැයි මේක කරන්න ඕන උබට උන් එක සෙට් වෙන්න හෙනම පුකේ අමාරුවක් තියනවනං විතරයි නැත්තං උන්ට උබවා එකපාරක් එපානං තොට උන්ව 100 පාරක් එපා කියලා උබේ වැඩක් බලාගෙන පාඩුවෙ හිටපන්..)

කඩ්ඩ බැරි එකා;21723793 said:සෙට් එක ෆිට් මදි බන් සෙට් වෙන්න වත්. උන් නිකන් රොබෝල වගේ. වෙලාවකට කතා කරනව වෙලාවකට මූන බලන්නෙත් නෑ. පාරක, බස් එකක හම්බ උනොත් ලාවට හිනාවක් දානව එච්චරයි.![]()



uba okunta party danna yanna epa, uba oya inna widiyatama thawa sumana 2ka 3k idapan oka hari yanawa, ubata set wena ewun set wai, anik ewun halila yai. oya "learning curve" eka ( aluth thanakata ekathu wime kalaya) hama ekatama thiyenawa, ethakota oya parana ewunt tika poddak pada line ekak danawa, uba un ganath, un uba ganath dana gaththata passe oka hari yanawa. monawa wunath konda kalin thiyan fun eke idapan, uba ungen kala beela inna yanne nane.![]()



උබ උන්ට වරදක් කරේ නැහැ නේ ,,,
එහෙනම් උන්ට පුක් ගහගන්ඩ කියාලා උබ උබේ පාඩුවේ වැඩකරගෙන හිටපන් ...

උන් සලකන්නේ උඔ ජුනිය කෙනෙක් හැටියට නේ. එක නිසා නැමෙන්න එන්නෑ. උඔත් දෙන්න යන්න එපා ටික දවසක් ඔහොම ඉඳහන් මාසයක් දෙකක් යනකොට හරියනවා මම වැඩක කරපු තැන් දෙකකම ඔය අවුල තිබ්බා..