මචංල පොඩි අවුලක්.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පඩි ගත්තාමවත් උන්ට ට් පාටියක්වත් දීපන් මචන්
    අලුතෙන් ජොබ් එකකට යද්දී මොන හරි බොන්නවත් දෙන්න එපැයි
    එහෙමවත් සෙට් වෙන්නේ නැත්තම්
    දීපන් කන පුරුවල උදේම
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    • [*]නාපන්
      [*]හොඳ ෆර්පියුම් එකක් පාවිච්චි කරපන්
      [*]පිළිවෙලට ඇඳපන්
      [*]චිත්ත වැඩ නොකර තමන්ගේ පාඩුවේ හිටහන්
      [*]නියම වුන වැඩ ටික ගානට කරගෙන හිටහන් (අඩුවෙන් එපා, වැඩියෙන් කොහොමටවත් එපා)
      [*]හිනා වෙන එකා එක්ක හිනා වෙලා කතා කරහන්. දෙපාරට වඩා එකම reaction එක දෙනවනම් ආයේ හිනාවෙන්න යන්න එපා.
      [*]ඕනවට වඩා බොසාට ෆිට් වෙන්න යන්ඩත් එපා.
      [*]ඕනවට වඩා කිසි දෙකක් හිතන්න එපා. තමුන් ගැන හිතන්න ඉන්නේ තමුන් විතරයි.

      [*]ඔය විදියට උඹ වැඩ ටික කරගෙන පාඩුවේ ජිවත් වෙයන්. ආයේ අවුල් ආවොත් උන්ට පිස්සු කියල අනුකම්පා කරහන්

    ඒවනම් ලෙසටම තියෙනව බන්. මොනව නැතත් 2000කට වඩා මාසෙට යනව බොඩිස්ප්‍රේ, නිවිය වගේ මගුල්වලට. :P
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    පඩි ගත්තාමවත් උන්ට ට් පාටියක්වත් දීපන් මචන්
    අලුතෙන් ජොබ් එකකට යද්දී මොන හරි බොන්නවත් දෙන්න එපැයි
    එහෙමවත් සෙට් වෙන්නේ නැත්තම්
    දීපන් කන පුරුවල උදේම

    සෙට් එක ෆිට් මදි බන් සෙට් වෙන්න වත්. උන් නිකන් රොබෝල වගේ. වෙලාවකට කතා කරනව වෙලාවකට මූන බලන්නෙත් නෑ. පාරක, බස් එකක හම්බ උනොත් ලාවට හිනාවක් දානව එච්චරයි. :baffled:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචන් ජොබ් එකක් කිරීම එදා දවස ගත කරන්න කරන එකක් කරගන්නේ නෑතුව තමන් ගොඩ යන විදිහ හිතපන්.... එතකොට ඔය අනම් මනම් දෑනෙන්නෙ නෑ... ඔය උබ ඉන්නවා වගේ ඉදලා උන්ට වඩා උඩට යන විදිහක් හිතපන්

    මේකනම් හිතට වැදුන බන්. :love:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    උන් එක්ක සෙට් වෙලා බීපන් අර කලින් පාර උබ කරා වගේ:P උබ කබරයා දාගෙන වැටුනම උන් උස්සගෙන ගෙදට්ට හරි ගිහිං දායිනෙ:P:P (මේකනං ජෝක් එකට කිව්වට ඒකෙත් ගතයුත්තක් නැත්තෙමත් නෑ ඈ.....නිකමට හොද බ්‍රෑන්ඩ් එකක බෝතලයක් අරං තියාගෙන කොල්ලෙක්ට කිට්ටු කරලා කියහන්කො බලන්න "මචං මට බෝතලයක් සෙට් උනා උබලත් මොනවාහරි කරනවනං හවසට සෙට් වෙමු"....කියලා 90%ක් ශුවර් කොල්ලොන්ගෙන් සෑහෙන සෙට් එකක් සෙට් වෙනවා උබත් එක්ක ඔතනින්...හැබැයි උබ ගොන් වස්සා වගේ කණ පැලෙන්න ගහන්න එපා එදා වගේ ඈ ලිමිට් ගහපන් :P හැබැයි මේක කරන්න ඕන උබට උන් එක සෙට් වෙන්න හෙනම පුකේ අමාරුවක් තියනවනං විතරයි නැත්තං උන්ට උබවා එකපාරක් එපානං තොට උන්ව 100 පාරක් එපා කියලා උබේ වැඩක් බලාගෙන පාඩුවෙ හිටපන්..)
     
    ගමේ නෙමේ බන් දැන් ඉන්නේ. උන් බොන පාටකුත් නෑ බන්. හෙනම අමුතු සෙට් එකක්. මැෂින් වගේ යන්නේ. මැරීගෙන වැඩ. අනේ මංද බන්. මටත් දැන් ටික ටික එපා වෙලා ඉන්නේ. දැන් ගුඩ්මෝනින් කියල කියවෙන්නෙත් නෑ බන්. උන් කියන්නෙත් නෑ. :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,279
    29,997
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1 මුල්කාලේ නිසා පිළිවෙලට ඇදල කරලා පලයන්.
    2 වැඩ දන්නා ටිකෙන් උපරිම පෙළහර පාපන්
    3 ෆුක ඇරෙන්න, හැමදේටම පොසිටිව් උත්තරයක් දියන්, කුඩු ඉල්ලුවත්, බඩු ඉල්ලුවත්, වැඩ ඉල්ලුවත් බුලට් එක වගේ හිටපන්
    4 පලවෙනි පඩියෙන් ෆැබ් එකෙන් හොදම කේක් එකක් ගෙනියපන්, හවසට ලොක්කෝ සොක්කෝ ඔක්කොම අල්ලලා සැට් වීමක් කරපන්.
    5 අහු නොවෙන්න උබට ලකුණු වැටෙන්න කුප්ප වැඩ කරපන්. * මේක අති පරිස්සමින් කාටවත් හානියක් නොවෙන්න කරන්න ඕන.
    6 රැකියාවේදී තමා කරන කිසිදෙයක් තව කෙනෙක්ට කියල දෙන්න එපා. තමාට ආදේශකයක් හදන්න එපා * මේකත් නොදැනෙන්න කරපන්.

    උඩ ටික කරාම කට්ටිය සෙට්. සත්තු දැනන් ලොක්කොන්ට උක නොදී ලොක්කෝ සොක්කෝ ඔක්කොම එක්ක ආතල් එකේ හිටපන්.
    මම ඕව කරලා අස්වුණ ඔෆිස් වල උන් තාමත් මාව මතක් කරනවා කියලා යාලුවෝ කියනවා
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    කඩ්ඩ බැරි එකා;21723793 said:
    සෙට් එක ෆිට් මදි බන් සෙට් වෙන්න වත්. උන් නිකන් රොබෝල වගේ. වෙලාවකට කතා කරනව වෙලාවකට මූන බලන්නෙත් නෑ. පාරක, බස් එකක හම්බ උනොත් ලාවට හිනාවක් දානව එච්චරයි. :baffled:

    uba okunta party danna yanna epa, uba oya inna widiyatama thawa sumana 2ka 3k idapan oka hari yanawa, ubata set wena ewun set wai, anik ewun halila yai. oya "learning curve" eka ( aluth thanakata ekathu wime kalaya) hama ekatama thiyenawa, ethakota oya parana ewunt tika poddak pada line ekak danawa, uba un ganath, un uba ganath dana gaththata passe oka hari yanawa. monawa wunath konda kalin thiyan fun eke idapan, uba ungen kala beela inna yanne nane. :yes::yes::yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    :yes::yes::yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඕවා ගනන් ගන්ඩ එපා බන්.මහ කුහක මිනිස්සු ඉන්නෙ,ඕවා කලයත් එක්ක හරි යෛ,ඒත් ගොඩක් කොන් වෙලා ඉන්ඩ හදන්ඩ එපා,එතකොට කැපිලම යයි :yes:
     
    sri_kid

    Member
    May 29, 2017
    28
    0
    0
    අනේ හුකා කියහන් බන්.උන්ට ..කොහොමත් මුලින්ම ජොබ් එකකට යද්දී ඔය ගතිය තියනවා බන..ඒක normal දෙයක්...ටිකක් වෙලාව දීපන් 2 months වලින් වගේ ඕක ඇරිලා යනවා tip is - කාටවත් වැඩිය දෙන්නේ නැතිව ඉඳපන්..ටික දවසකින් උන් නිකන්ම කතා කරඊ cheers ..good luck ;););)
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    අවුලක් ගන්න එපා මචන්.ෆන් එකේ ඉන්න.මොකෝ උඹට පඩි දෙන්නෙ උන්ද. හරියට සෙට් උනේ නැනෙ තාම.ඒකයි ඔය​. ඔෆිස් පාටියක් කොමන් වැඩක් සෙට් වෙලා ආවම හරියයි.හැම එකා එක්කම සෙට් වෙන්න හදන්නෙ නැතුව උඹට සෙට් වෙන එකෙක්ව බලලා ඌත් එක්ක ෆිට් වෙන්න​.පස්සෙ අනිත් එවුන් ටික ටික ෆිට් වෙයි.වැඩක් නැ,බෝරිං වගේ ඉන්න එපා. ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා ඉන්න මෙයා.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔක බං හැම කම්පැනියෙම ලාවට හරි තියන දෙයක්. සීනියර් උන ගැහුවහම ඔහොම තමා:lol: උන් සලකන්නේ උඔ ජුනිය කෙනෙක් හැටියට නේ. එක නිසා නැමෙන්න එන්නෑ. උඔත් දෙන්න යන්න එපා ටික දවසක් ඔහොම ඉඳහන් මාසයක් දෙකක් යනකොට හරියනවා මම වැඩක කරපු තැන් දෙකකම ඔය අවුල තිබ්බා..:lol: