මචංල මේකත් හොයල දෙන්ඩ..

AnuradhaRa

Well-known member
  • http://uptobox.com/4p83qyka2oo7
    meka balnna mama gawa tibuna ekak oyata oni ekada kiyala
    machan mekata geya giyagan adekak ennawa eka enna kalin takgala
    "create download link" batn eka obanna ethakota hari

    හරි මචං සින්දුව ගත්ත..
    රෙප් 7+

    මේකත් කට්ටිය හොයල දෙන්ඩ මට
    ෂර්ලි වෛජයන්තගෙ “මා හද සැලෙනා“
     

    AnuradhaRa

    Well-known member

  • මා දෑසේ ආදරේ හැගුම් ලියා ගියා
    http://www.ananmanan.lk/free-sinhal...deese-ma-dama-athula-adikari-sinhala-mp3.html

    දෙන්නටම තෑන්ක්ස් :)
    රෙප් 7+


    ගොඩක් ඉස්සර නෙට් එකේ මේ සින්දුවල mp3 හොයාගන්ඩ තිබුණෙ නෑ..
    youtube එකෙන් ඇහුවෙ.. කොලිටිය නං හරි නෑ..