මචං අනුර කුමාර දිසානායක ගැන

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ

    උබලට හිතෙන්නේ නැද්ද බං අනුර කුමාරයා හෙන මුසාලයි කියලා

    මූ උප්පතියේ ඉදන් කාසේදේ වෙනකම් ම කෙලවෙච්ච එකෙක් නේ🤮

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    නෑ නේද...රටම මාස 6න් ගොඩගත්තා අපේ අනුර ජනාධිතිතුමා..🙂

    uMMFg96.png
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,739
    14,954
    113
    Mata hithenne mu ambanaka stress wela inne. Muta 2nd time illanna wenne nathi wei kiyala hithenawa.
    Main reason I see is, NPP didn't expect to get a Parliament with a 2/3 majority. They expected a similar situation to that of my3 where president was helpless without the backing of the Parliament.
    NPP ekata dan Presidency and Parliament dekama thibilath kisima wedakata athi wedak nokara welawa nasthi karana hati baluwama penawa kisima plan ekak nathuwa balayata aapu set ekak kiyala.
    IMF ekata ona widiyata rata yanne kawuru naha kiwwath.
     
    • Like
    Reactions: K.V.D and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    නෑ නේද...රටම මාස 6න් ගොඩගත්තා අපේ අනුර ජනාධිතිතුමා..🙂

    uMMFg96.png
    BRICS එකට ගියා විතරයි සතියෙන් BRICS මකා බැවිඅලාම ගියා😂😂
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113

    උබලට හිතෙන්නේ නැද්ද බං අනුර කුමාරයා හෙන මුසාලයි කියලා

    මූ උප්පතියේ ඉදන් කාසේදේ වෙනකම් ම කෙලවෙච්ච එකෙක් නේ🤮

    Ehew ekek janadipathi kala lankawa eta wada moodalai machan. Eka nisa e gana wadiya hithanna epa
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,046
    27,705
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය අනුරගෙ මූසල කම නෙවේ බං.
    පහු ගිය අවුරුදු හැත්තෑ ගානක සාපෙ මුසල කම.
    ඕව මාස හතරෙන් පහෙන් ගෙවිල ඉවර වෙන ඒව නෙවෙ.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,228
    7,747
    113
    ඔය අනුරගෙ මූසල කම නෙවේ බං.
    පහු ගිය අවුරුදු හැත්තෑ ගානක සාපෙ මුසල කම.
    ඕව මාස හතරෙන් පහෙන් ගෙවිල ඉවර වෙන ඒව නෙවෙ.
    Aniwa.. ehema unama eka parata pitin pena wenas kam karanna be.
    Aapu gaman loku loku wancha, mini merum karana unwa alluwoth.. Un tika ekathu wela pahala mattamin rajaya ekka ganudenu karana usas nilathala darana aya use karala rajayata akul helanawa.. ugul atawanawa. Unwa allanna kalin.. Rajye tiyena structure eka widimath karala.. honda niladaringe confidence eka boost karala ganna ona. ethakota gov/state office wala ihala niladaringe jada wada karapu unta balaya nathi wenawa. kon wenawa.

    @planner123
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    ඔය අනුරගෙ මූසල කම නෙවේ බං.
    පහු ගිය අවුරුදු හැත්තෑ ගානක සාපෙ මුසල කම.
    ඕව මාස හතරෙන් පහෙන් ගෙවිල ඉවර වෙන ඒව නෙවෙ.
    Awurudu 5 iwara unamath okama kiyanna thiyanna epa machan.

    Aniwa.. ehema unama eka parata pitin pena wenas kam karanna be.
    Aapu gaman loku loku wancha, mini merum karana unwa alluwoth.. Un tika ekathu wela pahala mattamin rajaya ekka ganudenu karana usas nilathala darana aya use karala rajayata akul helanawa.. ugul atawanawa. Unwa allanna kalin.. Rajye tiyena structure eka widimath karala.. honda niladaringe confidence eka boost karala ganna ona. ethakota gov/state office wala ihala niladaringe jada wada karapu unta balaya nathi wenawa. kon wenawa.

    @planner123
    Uba nan typical Jeppek.
    ------ Post added on Mar 21, 2025 at 7:32 PM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    Awurudu 5 iwara unamath okama kiyanna thiyanna epa machan.

    Uba nan typical Jeppek.
    ------ Post added on Mar 21, 2025 at 7:32 PM

    ඵයා තනිකඩ ජෙප්පෙක්.ඉතිං ෆන් ඵකේ තමා ඉන්නේ...වෙන උන් ගැන හිතන්නේ නෑ..තමන්ගේ බඩ ගැන විතරයි..
     
    Similar threads