මේ ප්‍රශ්න ඔක්කොටම මුල ඩොලර් නැතිකම. හැබැයි මේ ඩොලර් නැති ප්‍රශ්නය හැමදාම තියෙන්නෙ නෑ. 2022 ඉවර වෙනකොට, ලන්කාව ගෙවන්න තියෙන ලොකුම ණය වාරිකේ ගෙවල ඉවරයි. දැන් මිඩ්ල් ඊස්ට් රටවල් බොහෝ දුරට කලින් වගේ වැඩ කරන්න පටන් අරන්, ලන්කාවට ගොඩක් සල්ලි එන්නෙ මිඩ්ල් ඊස්ට් ජොබ්ස් වලින්. කොරියා උනත් එහෙමයි.
අපනයන භෝග වලට රසායන පොහොර දෙන නිසා ඩොලර් ඉන්කම් එක ලොකුවට අඩු වෙන එකක් නෑ. ලන්කාවෙ අපනයන කර්මාන්ත ශාල ඔක්කොම ෆුල් කැපෑසිටි එකෙන් වැඩ. සුද්දොත් දැන් ලන්කාවට ගොඩක් එනව. සෙන්ට්‍රල් හයි වේ එකත් දඹුල්ලට වෙනකන් යනව. රුවන්පුර එක්ස්ප්‍රස්වේ එකත් ඔන් ද වේ. මේ ලන්කාව පුරාම යන හයි වේ නෙට්වක් එක අලුත් ආයෝජකයන්ට හොද ඔපෝචුනිටීස්. Tourism will also benefit from this road network as tourists can experience different climates & they can visit our different historical heritages, wild beauties, beautiful beaches in a single day.
අපිට තේරෙන මෑත ඉතිහාසයේ මිනිස්සු සතුටින් හිටියෙ 2010-2018 වගේ කාලෙ. නරක කාල හැමදාම තියෙන්නෙ නෑ. වෙන ආණ්ඩුවක් යටතෙ හරි හොද කාලයක් එනව අනිවාර්යෙන්ම.