මුන් ඔක්කොම එකයි
But i want ses..
------ Post added on Nov 5, 2021 at 8:32 PM
ඒක ඇත්ත.පුළුවන් මොලෙ තියෙන එවුන් යයි.අන්තිමට ඉතුරුවෙන්නෙ මෝඩ හැත්ත.උන් එක්ක ජිවත් වෙන්න ගියහම ඉට වඩා ප්රශ්න එයිනැව මේ සැරේ නම් ඇත්තටම ගිලෙන්ඩයි වගේ යන්නේ කොල්ලනේ
දැම්මම කොහෙට හරි පැන ගත්තොත් ගොඩ
------ Post added on Nov 5, 2021 at 8:34 PM