මචං ඇඹිලිපිටියේ සිද්ධිය ගැන පොඩ්ඩක් වරෙන
මුලින්ම කියන්න ඕනි මොකා මිනී මැරුවත් ඌටත් නීතියෙන් මරණ දඩුවම දෙන්න ඕනි කියලයි මගේ මතේ. ඒ වගේම පොලීසියේ උන් බහුතරයක් මලජරා කාලකණ්නි ඉන්නේ කියලත් මම කියනවා. මම මුල ඉදන්ම ඒ සිදුවීමෙදි පොලීසිය වැරදි කියලා කියන මතේ හිටියේ. මොකද මචං ඒ මරුන කෙනාගේ නෝනාට ලැබෙන්න ඉන්න දරුවාගේ උප්පැන්නේ පියාගේ නමේ ඉරක් ගහලා තියෙද්දි කාටද මචං දුක හිතෙන්නේ නැත්තේ. ඒත් මචං මට දැන් හිතෙනවා පොලිස් කාරයෝ ටිකට නැති මගුල් ටිකක් පටලවන්න හදනවා වගේ දෙයක්. මොකද මචං ඇඹිලිපිටියේ සීන් එකේ වෝදනා ලබපු ඒස්පි කාරායා අල්ලලා අද මහ උලුගෙදර කල්දේරම් බතේ රස බලන්න යවලා තියෙනවා කියලා දැක්කා. ඌගේ හැටි දැක්කාම පොර බෙබා කියලා කියන්න අමාරුයි. නිකන් දෙකට ගනින්න බැරි එකා වගේ අහින්සක පෙනුමක් තියෙන්නේ (දෙකට ගනින්න බැරි උන් තමා ඔක්කෝටම වඩා හපන් කියලා මන් දන්නවා බොල
). අනිත් කාරනාව පොලිස්කාරයෝ ඇයි බන් ඔය පාටියට ගිහින් බොන්න ඉල්ලුවේ? විශේෂයෙන් ඒස්පි වගේ පොරක්. මොකද මගේ දැනුමේ හැටියට ඒ ප්‍රදේශයේ ඒස්පිට තමයි ඒ ප්‍රදේශයේ නාකොටික් එකත් අයිති වෙන්නේ. ඉතින් බොනවානම් බොන්න පුලුවන් බාර් වලින්, ක්ලබ් වලින් රෙඩ් ලේබල් උන්ට. ඔන්න ඔය කාරනාව නිසාත් තව ඒ ඒස්පි කාරයා එහෙ මත්ද්‍රව්‍ය වලට වැට බැදපු එකෙක් කියලා ආරංචියක් ආව නිසා මට නිකන් ඔය කේස් එකේ කොස්සක් තියෙනවා වගේ හිතෙනවා. ඇඹිලිපිටියේ ඉන්න, ඔය සිදුවීම් දාමය දිහා බලන් ඉන්න උබලා මොකද ඔය ගැන හිතන්නේ?
මචං මේ නුලේ මරාගන්න එපා. මහත්වරු වගේ මේ නූල ගෙනියමු.
මුලින්ම කියන්න ඕනි මොකා මිනී මැරුවත් ඌටත් නීතියෙන් මරණ දඩුවම දෙන්න ඕනි කියලයි මගේ මතේ. ඒ වගේම පොලීසියේ උන් බහුතරයක් මලජරා කාලකණ්නි ඉන්නේ කියලත් මම කියනවා. මම මුල ඉදන්ම ඒ සිදුවීමෙදි පොලීසිය වැරදි කියලා කියන මතේ හිටියේ. මොකද මචං ඒ මරුන කෙනාගේ නෝනාට ලැබෙන්න ඉන්න දරුවාගේ උප්පැන්නේ පියාගේ නමේ ඉරක් ගහලා තියෙද්දි කාටද මචං දුක හිතෙන්නේ නැත්තේ. ඒත් මචං මට දැන් හිතෙනවා පොලිස් කාරයෝ ටිකට නැති මගුල් ටිකක් පටලවන්න හදනවා වගේ දෙයක්. මොකද මචං ඇඹිලිපිටියේ සීන් එකේ වෝදනා ලබපු ඒස්පි කාරායා අල්ලලා අද මහ උලුගෙදර කල්දේරම් බතේ රස බලන්න යවලා තියෙනවා කියලා දැක්කා. ඌගේ හැටි දැක්කාම පොර බෙබා කියලා කියන්න අමාරුයි. නිකන් දෙකට ගනින්න බැරි එකා වගේ අහින්සක පෙනුමක් තියෙන්නේ (දෙකට ගනින්න බැරි උන් තමා ඔක්කෝටම වඩා හපන් කියලා මන් දන්නවා බොල
). අනිත් කාරනාව පොලිස්කාරයෝ ඇයි බන් ඔය පාටියට ගිහින් බොන්න ඉල්ලුවේ? විශේෂයෙන් ඒස්පි වගේ පොරක්. මොකද මගේ දැනුමේ හැටියට ඒ ප්‍රදේශයේ ඒස්පිට තමයි ඒ ප්‍රදේශයේ නාකොටික් එකත් අයිති වෙන්නේ. ඉතින් බොනවානම් බොන්න පුලුවන් බාර් වලින්, ක්ලබ් වලින් රෙඩ් ලේබල් උන්ට. ඔන්න ඔය කාරනාව නිසාත් තව ඒ ඒස්පි කාරයා එහෙ මත්ද්‍රව්‍ය වලට වැට බැදපු එකෙක් කියලා ආරංචියක් ආව නිසා මට නිකන් ඔය කේස් එකේ කොස්සක් තියෙනවා වගේ හිතෙනවා. ඇඹිලිපිටියේ ඉන්න, ඔය සිදුවීම් දාමය දිහා බලන් ඉන්න උබලා මොකද ඔය ගැන හිතන්නේ?මචං මේ නුලේ මරාගන්න එපා. මහත්වරු වගේ මේ නූල ගෙනියමු.

Last edited: