මචං ඇඹිලිපිටියේ සිද්ධිය ගැන පොඩ්ඩක් වරෙන

nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??

    මුලින්ම කියන්න ඕනි මොකා මිනී මැරුවත් ඌටත් නීතියෙන් මරණ දඩුවම දෙන්න ඕනි කියලයි මගේ මතේ. ඒ වගේම පොලීසියේ උන් බහුතරයක් මලජරා කාලකණ්නි ඉන්නේ කියලත් මම කියනවා. මම මුල ඉදන්ම ඒ සිදුවීමෙදි පොලීසිය වැරදි කියලා කියන මතේ හිටියේ. මොකද මචං ඒ මරුන කෙනාගේ නෝනාට ලැබෙන්න ඉන්න දරුවාගේ උප්පැන්නේ පියාගේ නමේ ඉරක් ගහලා තියෙද්දි කාටද මචං දුක හිතෙන්නේ නැත්තේ. ඒත් මචං මට දැන් හිතෙනවා පොලිස් කාරයෝ ටිකට නැති මගුල් ටිකක් පටලවන්න හදනවා වගේ දෙයක්. මොකද මචං ඇඹිලිපිටියේ සීන් එකේ වෝදනා ලබපු ඒස්පි කාරායා අල්ලලා අද මහ උලුගෙදර කල්දේරම් බතේ රස බලන්න යවලා තියෙනවා කියලා දැක්කා. ඌගේ හැටි දැක්කාම පොර බෙබා කියලා කියන්න අමාරුයි. නිකන් දෙකට ගනින්න බැරි එකා වගේ අහින්සක පෙනුමක් තියෙන්නේ (දෙකට ගනින්න බැරි උන් තමා ඔක්කෝටම වඩා හපන් කියලා මන් දන්නවා බොල :P). අනිත් කාරනාව පොලිස්කාරයෝ ඇයි බන් ඔය පාටියට ගිහින් බොන්න ඉල්ලුවේ? විශේෂයෙන් ඒස්පි වගේ පොරක්. මොකද මගේ දැනුමේ හැටියට ඒ ප්‍රදේශයේ ඒස්පිට තමයි ඒ ප්‍රදේශයේ නාකොටික් එකත් අයිති වෙන්නේ. ඉතින් බොනවානම් බොන්න පුලුවන් බාර් වලින්, ක්ලබ් වලින් රෙඩ් ලේබල් උන්ට. ඔන්න ඔය කාරනාව නිසාත් තව ඒ ඒස්පි කාරයා එහෙ මත්ද්‍රව්‍ය වලට වැට බැදපු එකෙක් කියලා ආරංචියක් ආව නිසා මට නිකන් ඔය කේස් එකේ කොස්සක් තියෙනවා වගේ හිතෙනවා. ඇඹිලිපිටියේ ඉන්න, ඔය සිදුවීම් දාමය දිහා බලන් ඉන්න උබලා මොකද ඔය ගැන හිතන්නේ?

    මචං මේ නුලේ මරාගන්න එපා. මහත්වරු වගේ මේ නූල ගෙනියමු. :yes:
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    මුලින් තිබුණු පාලනය පෙරළලා මෛත්‍රි මහත්තයාව පත්කරගත්තේ හොරුන්ව, දූෂිතයන්ව අල්ලලා හිරේ දාන්න කියලා. ඒත් දැන් එදා කියපුවා කළඳක්වත් සිදුවෙලා නෑ. ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා සිරිසේන මහත්තයයි, රනිල් මහත්තයයි කියපු මේ දේවල් වෙලා නැති එක අපිට පට්ට අවුල්.

    මේ අවුල් මැද්දේ මට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. . හක්ක පත්තුවේ - බොක්ක මට්ටු වේ කිව්වලු!!!

    1.පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වඳුරඹ වේදිකාවට ගිනි තියපු අයට විරුද්ධව ඔබතුමා මොනවද කළේ?

    2.ලසන්ත ඝාතනය ගැන අවුරුද්දක් තිස්සේ මොනාද කළේ?

    3.2015 ජනවාරි 8 පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද පැරදුණු වෙලාවෙදී පාන්දරම අරලියගහ මන්දිරයේදී කෙරුවා කියන පට්ට කුමන්ත්‍රණයට උඩ ගෙඩි දීපු අයට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනාද කියන්නකො මහත්තයෝ?

    4.මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රචාරණ වැඩවලට ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ ගුවන් කාලය අත්තනෝමතික විදියට පාවිච්චි කරපු එකට ගත්ත ක්‍රියාමාර්ග මොනාද කියලත් කියන්නකෝ?

    5.මෛත්‍රිපාල සිරිසේන මහතා සහ චමිලා කියන කාන්තාව අතර සම්බන්ධයක් තිබුණා කියලා නිවුස් හදලා මීඩියාවල දාපු තක්කඩි හැතිකරේට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග ගැනත් තරහ නොවී පොඩ්ඩක් කියන්න පුළුවන්ද?

    6.අධිවේගී මාර්ග හදද්දි බොක්ක රත්වෙන ප්‍රමාණයේ මහා පරිමාණ අල්ලස් අරගත්ත අයටයි, දාර සයිස්
    දූෂණ කරපු අයටයි විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනාද සිරිසේන උතුමාණනි?
    7. තාරුණ්‍යයට හෙටක් සහ නිල් බළකාය සංවිධානය රජයේ මුදල් අයථා විදියට පරිහරණය කරලා මහින්දට කැම්පේන් කරපු සීන් එකට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනාද මහත්තයෝ?

    8. සමෘද්ධි නිලධාරීන්ව ගස් බැඳපු මර්වින් සිල්වාට දීපු දඬුවම මොකක්ද?

    9. රූපවාහිනි සංස්ථාවට ඇවිල්ලා කාර්යමණ්ඩලයේ අයට තර්ජනය කරපු මර්වින් සිල්වාගේ වැඩවලට එරෙහිව මොනාද කළේ?

    10. ආදරණීය සිරිසේන මහත්තයෝ... ගිය රජයේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රජයට පක්ෂපාතී විදියට අවිධිමත් ආකාරයෙන් තම තනතුරේ වැඩ කරලා රටේ ආර්ථිකය සෙත්තපෝච්චි කිරීමට දායක වෙච්ච එකට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද?

    11. චන්ද්‍රිකා මැඩම් නිරුවතින් දුවනවා බලන්න ආසයි කියලා කියපු එස්.බී. මහත්තයාට විරුද්ධව ගත්ත විනය ක්‍රියාමාර්ග මොනාද කියලා කියන්නකො?

    12. තමන් ජනාධිපතිවරණයෙන් පැරැදුණොත් තමන් සහ තමන්ගේ පවුලේ අය දැන් ඉන්නේ අඩි 6ක් පොළොව යට කියලා ජනාධිපතිතුමා කිව්වා. ඉතින් හත් ඉලව්වේ... තමන්ව සහ තමන්ගේ පවුලේ අයව මරලා වළලන්න කුමන්ත්‍රණය කරපු අයට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොකක්ද කියලත් කියන්නකෝ?

    13. ආදරණීය සිරිසේන ජනාධිපතිතුමනි, රාජපක්ෂ පවුලේ අය අයථා විදියට ලංකාවට ගෙන්වපු ලැම්බෝගිනි රථවලට මොකද වුණේ සහ ඒවා ගෙන්වපු අයට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද?

    14. හොර පාස්පෝර්ට් පාවිච්චි කරපු විමල් වීරවංශට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද මහත්තයෝ?

    15. රත්තරන් මහත්තයෝ, පාර්ලිමේන්තුවේ ඉන්නවා කියපු කුඩු රජවරුන්ට එරෙහිව මොකද කළේ?

    16. අම්මට සිරි වෙන්න මෙගා ඩීල් ගැහුවයි කියපු කාලකණ්ණි පොරවල්වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනාද කියලත් පොඩ්ඩත් කියන්න අපිට... ආසයි දැනගන්න?

    17. එල්.ටී.ටී.ඊ. එකෙන් අරගත්ත මහා පරිමාණ රත්තරන් රාජපක්ෂ පවුලේ අය හංගගෙන ඉන්නවා කිව්වා. දැන් ඒවා කෝ රත්තරන් මහත්තයෝ?

    18.රජයේ මුදල් ගෝඨාභයගේ ගිණුමක දාගෙන හිටිය කියලා යටිගිරියෙන් කෑගහපු යහපාලන ආණ්ඩුව, ඒකට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනාද කියලා චුට්ටක් කියන්නකෝ?

    19.වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ව හොය හොයා ඝාතනය කරන්න අණ දීපු අයට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද බුදු සිරිසේන මහත්තයෝ?

    20.තමන්ගේ පෞද්ගලික ගමන් සහ පෞද්ගලික දේශපාලන වැඩවලට රජයේ මුදල් වැය කරමින් හෙලිකොප්ටර් භාවිත කරපු රාජපක්ෂ මහත්තයා සහ එයාගේ හිතවතුන්ට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද රත්තරන් සිරිසේන ජනාධිපතිතුමනි?

    21. දිවි නැඟුම ව්‍යාපෘතියෙන් සල්ලි මංකොල්ල කෑවා කියපු අයට විරුද්ධව මොකද කළේ ආදරණීය ජනාධිපතිතුමනි?

    22.කලාකරුවන්ට ගහපු, ධීවරයන්ව මරපු, රතුපස්වලදී යකා නටපු සිද්ධිවලට එරෙහිව මේ යහපාලන ආණ්ඩුව මොකද කළේ?

    23. තරහා අවසර ජනාධිපතිතුමනි... මේ මහින්ද රජයේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් විනාශ වන ආකාරයේ තීරණ ගත්ත නිලධාරීන්ට එරෙහිව ගත්ත විනය ක්‍රියාමාර්ග ගැනත් කියන්න පුළුවන්ද?

    24. අවසාන වශයෙන් මට රත්තරන් සිරිසේන ජනාධිපතිතුමාගෙන් අහන්න තියෙන්නෙ කොටදෙණියාව පොලිසිය සහ ඇඹිලිපිටිය පොලිසිය අතරින් හොඳම පොලිසිය මොකක්ද කියලා...?
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157

    bump
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,647
    537
    113
    ලන්ඩන් වත්ත
    හැබැයි ඔහොම වාත සීන් එකකට ලෝයර්ස්ලත් අත දායි කියල හිතන්න බැනෙ බන්. උනුත් මේකට අත දානව කියන්නෙ එතන පොලිසියෙ එවුන්ගෙ මොකක් හරි සීන් එකක් තියන නිසානෙ. අනික සිසිටිවි කැම් ෆුටෙජ් එකත් තියනව නෙද. සාගලයත් එදා පාර්ලිමන්ට් එකේ කිව්ව විදියට වැරැද්ද ටියෙන්නෙ පොලිසියෙ අතෙ වගෙ
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මචන් පොලිසියට තිබුන කොල්ලව මරන්නෙ නැතුව අත් අඩන්ගුවට අරන් උසාවි දාන්න. ඌ රාළහමි කෙනෙක්ට ගහුව නම් ඌට උසාවියෙන් අච්චු කරයි. වැරද්ද වුනේ පොලිසිය උසාවියේ වැඩේ සහ වදකයාගෙ වැඩේ කරන්න ගිය එකයි. :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඉතින් ඉතින් පධත්තර රනිල් ගොයියා හරි පුලතිසි දෙව්යෝ එළවලා දැන් කියන්නේ ඩ්ල් අනුරව හරි මහරාජානෝ ගෙන එක හොදයි කියලද :lol:
     
    sirama prashna tika machan. elakiri.
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    හැබැයි ඔහොම වාත සීන් එකකට ලෝයර්ස්ලත් අත දායි කියල හිතන්න බැනෙ බන්. උනුත් මේකට අත දානව කියන්නෙ එතන පොලිසියෙ එවුන්ගෙ මොකක් හරි සීන් එකක් තියන නිසානෙ. අනික සිසිටිවි කැම් ෆුටෙජ් එකත් තියනව නෙද. සාගලයත් එදා පාර්ලිමන්ට් එකේ කිව්ව විදියට වැරැද්ද ටියෙන්නෙ පොලිසියෙ අතෙ වගෙ

    ඔව් බන් මමත් ඒ සීන් එක දැක්කා. ඒත් බන් අරක්කු සීන් එකක් නිසා අරම එලව එලව ගහයිද? මටත් හිතෙන්නේ නම් පොලීසියේ අතේ වැරද්ද කියලා නම් තමයි. ඒත් අර ඒස්පි කාරයාව ගෑවුන නිසා සිද්ධිය ගැන පොඩි සැකයක් මට එනවා.

    මචන් පොලිසියට තිබුන කොල්ලව මරන්නෙ නැතුව අත් අඩන්ගුවට අරන් උසාවි දාන්න. ඌ රාළහමි කෙනෙක්ට ගහුව නම් ඌට උසාවියෙන් අච්චු කරයි. වැරද්ද වුනේ පොලිසිය උසාවියේ වැඩේ සහ වදකයාගෙ වැඩේ කරන්න ගිය එකයි. :(

    :yes::yes:
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    අබිලිපිටියේ දී අරුව මරපු එක හරි.
    පොලිසියෙ අතුලී ආරංචිය අවේ මෙහෙම.

    උ ගමේ ඉන්න චන්ඩියෙක් උගේ පාටිය නිසා වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට කරදරයි කියලා කව්ද එකෙක් කෝල් කරලා 119.එතකොට යන්නේ ලගම තියෙන පොලිසියෙන්. ඉතින් පොලිසියෙන් PC ල දෙන්නෙක් ද කොහෙද යවලා අදාල තැනට. එතනදී අරු සහ වටේ හිටපු උන් පොලිස් කාරයෝ දෙන්නට ගහලා.

    ඊට පස්සේ තමයි off duty හිටපු කට්ටියත් ඇවිත් තියෙන්නේ පොලු අරගෙන.
    නැත්නම් ඔය වගේ තැනකට SP කෙනෙක් එන්නේ නැනේ කවදාවත්.

    උබලම කියපන් මිනිස්සු පොලිසියට තියෙන බය නැති උනොත් කොහොමට තියෙයි ද ? ඒ වගේ වෙලාවට චන්ඩි මරලා හරි ඒ බය ගන්න ඕනේ.
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    යකෝ බෝතල් ඉල්ලගෙන A S P ආව කියල කොහෙවත් කියල නැහැ බං . උ ගේමට බැස්සේ පස්සේ මුලින් ආවේ සොක්කෝ හතර දෙනෙක්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,661
    113
    Piliyandala
    'දඩයමේ ගීය අයටද සහබාගි විය හැක':lol::lol::lol:

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ පනිවුඩයකි..;);)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඕකේ හිරේ ගිය එකා අරක්කු ඉල්ලන්න යන්න නැතුව ඇති.
    ඒ පැත්තේ හිටපු උන් පොලිසිය එක්ක ගේමක් ද ගත්ත හින්දා බහින්න ඇත්තේ.
    ඕනෙවට වඩා බලය තියනවා කියලා ඔලුවට ගහපුවහම ඔහොම වෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අබිලිපිටියේ දී අරුව මරපු එක හරි.
    පොලිසියෙ අතුලී ආරංචිය අවේ මෙහෙම.

    උ ගමේ ඉන්න චන්ඩියෙක් උගේ පාටිය නිසා වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට කරදරයි කියලා කව්ද එකෙක් කෝල් කරලා 119.එතකොට යන්නේ ලගම තියෙන පොලිසියෙන්. ඉතින් පොලිසියෙන් PC ල දෙන්නෙක් ද කොහෙද යවලා අදාල තැනට. එතනදී අරු සහ වටේ හිටපු උන් පොලිස් කාරයෝ දෙන්නට ගහලා.

    ඊට පස්සේ තමයි off duty හිටපු කට්ටියත් ඇවිත් තියෙන්නේ පොලු අරගෙන.
    නැත්නම් ඔය වගේ තැනකට SP කෙනෙක් එන්නේ නැනේ කවදාවත්.

    උබලම කියපන් මිනිස්සු පොලිසියට තියෙන බය නැති උනොත් කොහොමට තියෙයි ද ? ඒ වගේ වෙලාවට චන්ඩි මරලා හරි ඒ බය ගන්න ඕනේ.

    සිරාවටම?
    මොකටද බන් උසාවියක් හදලා විනිසුරු වරුන්ට පඩිනඩි ගෙවලා එහෙම තියාගන්නේ.අපරාදේ මිනිස්සුන්ගේ සල්ලි.
    මේ රටේ තියෙන ජරාම ආයතනය තමයි පොලීසිය කියන්නේ.අතරින් පතර හොඳ එවුනුත් ඉන්නවා.