මචං ඉඩම් සම්බන්දෙන් හොදට දන්නා කවුද ඉන්නේ ?
ඉඩමක් තියෙනවා හදපු ගෙයක් එක්ක පාරට මුහුණලා පර්චස් 15 එක්ක තව පර්චස් 20 තියේ ඒ ටිකට රජයට බද්දක් ගෙවනවලු 6000 ගානක්. මේ මුළු ඉඩම අඩු මිලකට දෙනවලු දෙන්නේ මේවා රජයෙන් දුන්න LRC ද මොනාද ඉඩම්. හැබැයි ඔප්පුව පවරන්න පුළුවන් ලු. රජයේ නොවන අඩු අදායම්ලාභී කෙනෙක් ට. අද ඉඩම බලන්න ගියා. තැන නම් අවුලක් නැ.
මිලත් අඩුයි, ගොඩක් අසාවෙන් ඉදියේ මටම කියලා ඉඩම් කැල්ලක් ගන්න. තැන කීපයකින් ඇහුවාම. අවුලක් නැ. පර්චස් 15 ඕනි දෙයක් කරන්න පුළුවන් ඉතුරු 20 ටිකේ වගාවක් කරන්න පුළුවන් කිවුවා. ( ජයභූමි ඔප්පු වගේ සීන් එකක් )
මේක ගත්තොත් අමාරුවේ වැටෙද ?
ගොඩක් අය ගන්නේ නැත්තේ අර රජයෙන් දුන්න ඉඩමක් නිසා, කෙලින්ම බැංකු loan එකක් දාන්නත් බැරි නිසාත්,
තියෙන සල්ලි ඔක්කොම යට වෙනවා ගත්තොත්, ඉඩම නම් වටිනවා.

Last edited: