මචං උඹලා යශෝරාවය බැලුවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,157
    12,071
    113
    අඩෝ සරලම ප්ලොට් එකක්.
    අදටත් පට්ටම වලංගු නාට්‍යයක්

    මේ නාට්‍යේ එපි එකක ඉස්සර එයාපෝට් එක පෙන්නනවා
    යකෝ මිනිස්සු එයාපෝට් එකේ පැවිලියන් එකේ
    ඉදන් ප්ලේන් දිහා බලන් ඉන්නේ
    ඒ කියන්නේ නිකන් පිට්ටනියක
    මැච් එකක් බලනවා වගේ Vibe එකක්



    ඉස්සර රේඩියෝ බලපතුයක් ගන්න ඔන ..
    රේඩියෝ අහන්න ඔනි නම් ..මේ තියෙන්නේ ඒකේ ගාස්තුව ගෙවන පෝලිම
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mama oya pavillion eke plane balanna gihin tiyenawa
    Passe kaleka security reasons nisa airport eka athulata yanna dunne ne
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,658
    13,388
    113
    ඔව් බන් ඉස්සර පවුලේ කෙනෙක් රට යනකොට නෑදෑයෝ ඔක්කොම වෑන් එකක් පුරෝලා air port යනවා . ගිහින් පැවිලියන් එකේ ඉදන් බලන් ඉන්නවා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    මිනිස්සු එයාපෝට් එකේ පැවිලියන් එකේ
    ඉදන් ප්ලේන් දිහා බලන් ඉන්නේ
    ඒ කියන්නේ නිකන් පිට්ටනියක
    මැච් එකක් බලනවා වගේ Vibe එකක්


    ඔව් බන් ඉස්සර පවුලේ කෙනෙක් රට යනකොට නෑදෑයෝ ඔක්කොම වෑන් එකක් පුරෝලා air port යනවා . ගිහින් පැවිලියන් එකේ ඉදන් බලන් ඉන්නවා
    බෝම්බෙන් පස්සෙ ඒක වැහුවලු නේද
     
    • Like
    Reactions: imhotep

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කෝ මිනිස්සු එයාපෝට් එකේ පැවිලියන් එකේ
    ඉදන් ප්ලේන් දිහා බලන් ඉන්නේ

    මමත් ඕකට ගිහින් තියනව ඉස්සර.
    මේ නාට්ටිය පට්ට කතාවක් තියෙන්නේ.



    ඔයනාට්‍යයේ දෙවැනි එක මේ.