අඩෝ සරලම ප්ලොට් එකක්.
අදටත් පට්ටම වලංගු නාට්‍යයක්
මේ නාට්‍යේ එපි එකක ඉස්සර එයාපෝට් එක පෙන්නනවා
යකෝ මිනිස්සු එයාපෝට් එකේ පැවිලියන් එකේ
ඉදන් ප්ලේන් දිහා බලන් ඉන්නේ
ඒ කියන්නේ නිකන් පිට්ටනියක
මැච් එකක් බලනවා වගේ Vibe එකක්
ඉස්සර රේඩියෝ බලපතුයක් ගන්න ඔන ..
රේඩියෝ අහන්න ඔනි නම් ..මේ තියෙන්නේ ඒකේ ගාස්තුව ගෙවන පෝලිම