මචං උස යන්න විදිහක් නැද්ද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,536
    113
    පේමන්ට් එකේ.
    මචං උස යන්න විදිහක් නැද්ද?

    මචං උස යන්න විදිහක් කියපන්කෝ... ලොකුවට නෙවේ. ටිකක් හරි උස යන්න විදිහක්... GYM ගිහින් BAR ගැහුවොත් උස යයි කියලා කියනවා... මේක ඇත්තක්ද?
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මචං උස යන්න විදිහක් කියපන්කෝ... ලොකුවට නෙවේ. ටිකක් හරි උස යන්න විදිහක්... GYM ගිහින් BAR ගැහුවොත් උස යයි කියලා කියනවා... මේක ඇත්තක්ද?

    18 පහුවෙලා උස යන්නෙ නෑ බං අස්ථි බිදලා ආපහු හැදෙන්න දෙන එක ඇර වෙන විසදුමක් නෑ. උස ගැන වදවෙන්න එපා උබට වඩා කොට ගෑනු ඕන තරම් ඇති. අනික ඇග හදාගනින්.සටන්කලාවක් පුරුදු වෙයන් ඕන උස එකෙක්ට ගූ යන්න දෙන්න පුළුවන් වෙන්න practice කරපන් එතකොට උස අදාළ ම නෑ.
    උස රැවුල ගැන මැරෙන්න හදනවා ගොඩක් උන්
    බලපන් බුද්ධිඵලය වැඩිම අය අතර උඩම ඉන්න එකා. මහාචාර්ය කෙනෙක් ටෙරන්ස්. තාඕ. උගේ මූණ බලපන්. ඒත් ටෙරන්ස් තාඕ කිව්වම ඌට තියෙන රෙස්පෙක්ට් එක බලපන්. වැඩ්ඩෙක් වෙයන් මොළෙන්. පිරිමි කම ඒකයි. උස මහත ගොන් ගස් පදුරකට ගැහුවම බුරුතු පිටින් විසීවෙනවා
     
    Last edited:

    මොලේ ගැන අවුලක් නෑ බං මට. මට ඕන උස යන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,175
    113
    - උඩරට -
    මචං උස යන්න විදිහක් කියපන්කෝ... ලොකුවට නෙවේ. ටිකක් හරි උස යන්න විදිහක්... GYM ගිහින් BAR ගැහුවොත් උස යයි කියලා කියනවා... මේක ඇත්තක්ද?

    dan height kiyada ?
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    18-20n passe use loku wenasak wenne na growth plates close unata passe

    usa genetics walinma decide wena deyak ban. diet, exercise walin podi help ekak wenawa athi. lankawe kaama style eken apita kohomath wadipura protein ehema labenawa adui ne
    usa gana worry wenna epa. anga shape ekata thiya ganna. math wadiya usa na matath hena aulak thibuna usa gana
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.

    ව්‍යායාමවලින් උස යැමට නොහැක මිතුර. අස්ථි වර්ධනය සම්පුර්ණ විමෙන් පසු අන්‍යාකාර ක්‍රියා නිෂ්පලයි. නමුත් අස්ථි හා පේශි ඇතුලු අවයව වල මනා පැවැත්මට ඛනිජ ලවන හා පෝෂක අතපසු කරන්න එපා.

    ඔබට ව්‍යායාම මගින් උස යා නොහැකි වුනත්, අංග වින්‍යාසය හා ඉරියව් නිසිපරිදි සකසා ගන්නට හැකියි. එය යම් සහනයක් ගෙනදේවි.

    මෙතන කතා කරන්නේ පිරිමි අය ගැන. කාන්තාවන් විශේසයෙන්ම අස්ථි සැකිල්ල ගැන අවධානය දිය යුතුමයි. කිරියේ කාන්තා කාන්තා නියෝජනය අඩු වුනත් ඔයාලාගේ අම්මා අක්කලා නංගිලා බිරිදට මේ ටික වැදගත් නිසා කියන්නම්.

    සංධාරණය හා චලනය ප්‍රධාන වශයෙන් දායක වන අස්ථි පද්ධතිය මගින් ඛනිජ අයන ලවණ වර්ග (කැල්සියම් හා පොස්පේට අයන වැනි) සංචිත කිරිමද සිදුකරයි.
    එමගින් සිරුරේ ඛනිජ තුලිතතාව පාලනයට දායක වේ.
    මෙම ක්‍රියාව සිරුරේ විවිධ හෝමෝන මගින් පාලනය වේ.
    අස්ථි පූරකය තනන ඔස්ටියෝබ්ලාස්ට හා පූරකය නසන ඔස්ටියෝ ක්ලාස්ට, හෝමෝන වලට සංවේදි ය.

    වයස අවුරුදු 30 දි පමණ උපරිම අස්ථි ඝනත්වයට ලගා වේ.

    වයසත් සමග කාන්තාව ආර්තවාභවයට (Menopause) පත්වේ. ආර්තවාභාවය සමග සිරුරේ හෝමෝන මට්ටම් කැපිපෙනෙන ලෙස වෙනස් වේ.
    ඊස්ට්‍රජන් හා ප්‍රොජසේටරෝන් හෝමෝන සාන්ද්‍රණය සැලකිය යුතු ලෙස අඩුවේ.
    ඊස්ට්‍රජන් හෝමෝනය, ස්ත්‍රින්ගේ ප්‍රජනන හා ලිංගික ලක්ෂණ පාලනයට අමතරව අස්ථි පරිනතිය හා අස්ථි ඛනිජ ඝනත්වය පවත්වාගනිමින් අස්ථි ආරක්ෂා කිරිමද දායක වේ.

    ඊස්ට්‍රජන් හෝමෝනය මට්ටම පහල යත්ම අස්ථි වලින් කැල්සියම් අයන, පොස්පේට නිදහස් වීම වැඩිවේ.
    අස්ථි ඛනිජ ඝනත්වය(BMD) අඩුවේ.
    අස්ථි හායනයට ලක්වේ. කාලයත් සමග අස්ථි හායනයෙන් දුර්වල වන අස්ථි බිදියෑමට වැඩි ඉඩකඩක් ඇත.

    මීට අමතරව කාන්තාවන් සතුව සාපේක්ෂව තුනි බරින් අඩු අස්ථි පැවතිම, දරු උපත් නිසා සිරුරෙන් ඛනිජ හානිය වැනි හේතුන්ද අමතර කරුණු ලෙස දැක්විය හැක.

    මේ නිසා වයස්ගත කාන්තාවන්ගේ ඔස්ටියෝපොරෝසිස් ඇතිවිමේ අවස්ථාව ඉහලය.

    ඒ නිසා පෝශනය හා අස්ථි සැකිල්ලේ යහපැවැත්ම කාන්තා පිරිමි දෙපාර්ශවයටම වැදගත්
     
    • Like
    Reactions: Plusky

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Usa yanne nam nehe.. But bar excercise and other posture correction excercise kalahama posture eka correct wena hnda usak penawa.. Konda kudu eka wage dewal walin aduwata penena usa wedi karaganna puluwan.. E aremma asthi wardanayen usa yanne nehe