මචං කුහක වෙන්න එපා...අනුර මේ රට ගොඩ දානවා බං...

monson

Well-known member
  • May 7, 2007
    25,804
    28,997
    113

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    I think there are few more honest MPs who are not very popular.
    Ow අර ගෙවිදු එහෙම හොදයි...මිනිහා හැබැයි ජාතික ලැයිස්තුවේ පොහොට්ටුවෙන් ආව
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    මේවායේ තිබ්බ ඇන්ජින් ගලවලා, ඊයේම ත්‍රිවිල් ඇන්ජින් හයි කරලා තියෙන්නේ කිව්වා.

    මටත් කිව්වේ ජෙප්පෙක් 😂
    අනුර කුමාර බොරු කියලා @kasun_kbp වගේ මොඩයෝ රවට්ටා ගන්නවා🤣🤣
    උන් මැරෙනකම්ම අනුරට වහල් කම් කරනවා
     

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Anura dinuwa kiyala meke wilapa tiyana unta unge paksa walin gewanawa, Anura lee kuan yew unath unta wedak ne
    ඒක තමයි කියන්නෙ ඇත්තටම හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් බුද්ධිමත් කමක් තියෙන්න ඕන...
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඒක තමයි කියන්නෙ ඇත්තටම හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් බුද්ධිමත් කමක් තියෙන්න ඕන...
    If they getting paid none of that matters
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    අනුර කුමාර බොරු කියලා @kasun_kbp වගේ මොඩයෝ රවට්ටා ගන්නවා🤣🤣
    උන් මැරෙනකම්ම අනුරට වහල් කම් කරනවා

    asa-radunu-radunu-2.gif


    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    රනිල් නෙවයි බන් කොටින්ට කඩේ යන්නේ.
    උබලා වගේ අපතයෝ
    ඒ දා කේපී ට කඩේ ගිය උබ අද ජාතික වීරයා වාගේ කථා කරනවා.
    උබලා වාගේ අපත යක්කු මේ ලෝකෙට බිහි කරපු උන්ගේ අර දෙක
    කපා දාන්න ඕන .
    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.
    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
    රනිල් ගේ එක කටේ දාගෙන ඉදලා දැන් බන් ඇහුරුනේ 🤩🤩🤩
     

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63

    කොටසක් විතරක් බැලුවාම එන්නෙ එක අදහසක් නමුත් නියම අදහස ගන්න සම්පූර්ණ කතාවම ඇසිය යුතුයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    කොටසක් විතරක් බැලුවාම එන්නෙ එක අදහසක් නමුත් නියම අදහස ගන්න සම්පූර්ණ කතාවම ඇසිය යුතුයි
    අනේ පලයන් ජෙප්පෝ යන්න🤦
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අනුරට බැන බැන ඉන්නෙ නැතිව ඒ මනුස්සයා කියන්නෙ මොකකකරන්නෙ මොකක් ද කියල බලං ඉදපං අහං ඉදපං....
    මෙතෙක් කාලයක් මම දැකපු අවංකම දේශපාලනඥයා.......දේශපාලනඥයා කියනය වචනයේ සැබැ අර්ථය තුල ඉන්න මනුස්සයා....හිනා නොවී කුහක නොවී උදව් කරමු......දැනට ඉන්න අනුර ප්‍රමුඛ jvp මන්ත්‍රීවරු හැර අනෙක් හැත්තම මේ රට හදන්න අවංක අදහසක් තියෙන උන් නෙවේ බං...උන් එන්නෙම කෑදරකමට....

    ane yakoo talks widihata wadee karanna kiyapnko thopi methana walalenna natuwa. work is harder than criticizing kiyala laporista dan terila tiyenne. puce hil keeyada kiynwa wage lesi naa wadee karanna yaddi.
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    අනුරට බැන බැන ඉන්නෙ නැතිව ඒ මනුස්සයා කියන්නෙ මොකකකරන්නෙ මොකක් ද කියල බලං ඉදපං අහං ඉදපං....
    මෙතෙක් කාලයක් මම දැකපු අවංකම දේශපාලනඥයා.......දේශපාලනඥයා කියනය වචනයේ සැබැ අර්ථය තුල ඉන්න මනුස්සයා....හිනා නොවී කුහක නොවී උදව් කරමු......දැනට ඉන්න අනුර ප්‍රමුඛ jvp මන්ත්‍රීවරු හැර අනෙක් හැත්තම මේ රට හදන්න අවංක අදහසක් තියෙන උන් නෙවේ බං...උන් එන්නෙම කෑදරකමට....

    Dan harine hadanna kiyapan. Horu Alanna kiyapuwa 225 horu .
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,558
    113
    අනුර කුමාර බොරු කියලා @kasun_kbp වගේ මොඩයෝ රවට්ටා ගන්නවා🤣🤣
    උන් මැරෙනකම්ම අනුරට වහල් කම් කරනවා


    අනුරයට මොකක් හරි කිව්වොත් ඕකා එන්නේ බුරාගෙන 😂
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and 2osama

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ow mamath hithanawa Anura wedak karai kiyala :yes:.... e manussyata strong parliment ekk denna ... otherwise we canont mesure him..
    :yes:
    ----- kade yana keeepa denek dagalai :baffled::frown: ... ganan ganna epa ....:P
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection24

    වැඩ පටන් ගනිමු💪❤️
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මෙතෙක් කාලයක් මම දැකපු අවංකම දේශපාලනඥයා....... :ROFLMAO: 🤌