U kawda ban ? ape group eke innawada ?Ubawa mention karanna mn awet![]()
Ne bn, ape pette kollek. Group eke nehe.U kawda ban ? ape group eke innawada ?
ඒකත් ඇත්තහරියට කියන්ඩ අමාරුයි ඉතින්, පිටසක්වල සීන් එකක් වෙන්ඩත් පුලුවන් ඇමරිකාව චීනෙ රුසියාව වගේ රටවලුත් ඔහොම රහස් යානා හදල ටෙස්ට් කරනව ඇති.
ඒකනෙ ඒවා එහෙම යන්නැනෙ බංඑක එක පැති වලට හැරිලා යන එකක් මමත් දැකලා තියනවා මම හිතුවෙ සැටලයිට් එකක් කියලා.
මම දැක්කෙ මේකක් වෙන්න ඇති. (google balloon)කාලගුණ බැලුනුත් යනවා ..........![]()