හාමුදරුවෝ සල්ලි ගන්නේ නැහැ..පන්සලට පඩුරක් දාලා වරෙන්...
කාට හරි යන විදිය ඕන නම් මෙන්න ලින්ක් එක
https://www.google.com/maps/@7.1693...VrTG94Q!2e0!7i13312!8i6656!9m2!1b1!2i37?hl=en

ado godak thanks machan

එල..අපි ගිහින් ගේනවා ඔය තෙල..ගාලා ඊලග දවසේ plate count උඩ ගියා..
දැන් වෙන උන් අහන්න එපා ඕක නිසාමද උනේ කියලා,උබ කොහොමද කියන්නේ bla bla ..![]()

Dengue is a viral disease which has no proper proven treatment in western medicine yet. Just only do symptomatic treatment.
Virus is removed from the body with the action of immunity system.
It is better to manage in hospitals instead of applying beheth thel.
godak thanks machan giya man . wede godaපස්යාලේ තියෙන්නේ.බොහොම හොදයි.යන්න ඕන නම් මේ number එකට කතා කරල විස්තරේ කියන්න.ඒ පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ number එක මේක.0712554184

sira ban matath hithaganna baමමත් කොලඹ ඉදන් පස්යාලේ සෙත්වෙහෙරට ගිහින් ලෙඩෙක්ට තෙල් ගෙනාවා. තෙල් ගාලා පහුවෙනිදා ලෙඩාව ඩිස්චාජ් කලා. ඒකනම් සිරාවටම පුදුමයි.ප්ලේට්ස් උදේ බලද්දි අඩුයි හවස තෙල් ගාලා රෑ බලද්දි පට්ට විදිහට වැඩිවෙලා.![]()
.එල..අපි ගිහින් ගේනවා ඔය තෙල..ගාලා ඊලග දවසේ plate count උඩ ගියා..