මචං පොඩි හදිස්සියක්

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචං පොඩි හදිස්සියක්

    මචංලා කව්රු හරි කෙනෙක් දාල තිබ්බ ඩෙංගු වලට තෙලක් දෙන හාමුදුරු නමක් ගැන. ඒ හමුදුවෝ ගැන උබල විස්ටරයක් දන්නවද . ඉන්න දිහාක් ගන්න විදිහ.....etc
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ado godak thanks machan

    එල..අපි ගිහින් ගේනවා ඔය තෙල..ගාලා ඊලග දවසේ plate count උඩ ගියා..

    දැන් වෙන උන් අහන්න එපා ඕක නිසාමද උනේ කියලා,උබ කොහොමද කියන්නේ bla bla .. :lol::lol:
     
    • Like
    Reactions: D_Mad

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එල..අපි ගිහින් ගේනවා ඔය තෙල..ගාලා ඊලග දවසේ plate count උඩ ගියා..

    දැන් වෙන උන් අහන්න එපා ඕක නිසාමද උනේ කියලා,උබ කොහොමද කියන්නේ bla bla .. :lol::lol:

    :shocked::):)
     
    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    Dengue

    Dengue is a viral disease which has no proper proven treatment in western medicine yet. Just only do symptomatic treatment.
    Virus is removed from the body with the action of immunity system.
    It is better to manage in hospitals instead of applying beheth thel.
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    පස්යාලේ තියෙන්නේ.බොහොම හොදයි.යන්න ඕන නම් මේ number එකට කතා කරල විස්තරේ කියන්න.ඒ පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ number එක මේක.0712554184
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මමත් කොලඹ ඉදන් පස්යාලේ සෙත්වෙහෙරට ගිහින් ලෙඩෙක්ට තෙල් ගෙනාවා. තෙල් ගාලා පහුවෙනිදා ලෙඩාව ඩිස්චාජ් කලා. ඒකනම් සිරාවටම පුදුමයි.ප්ලේට්ස් උදේ බලද්දි අඩුයි හවස තෙල් ගාලා රෑ බලද්දි පට්ට විදිහට වැඩිවෙලා. :yes::yes::yes::yes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Dengue is a viral disease which has no proper proven treatment in western medicine yet. Just only do symptomatic treatment.
    Virus is removed from the body with the action of immunity system.
    It is better to manage in hospitals instead of applying beheth thel.

    It cured my mom. so not bothering thinking about techknowledgey etc. When doctors saying time to time blood count level is dropping You tend to do whatever it takes. And I believe it affected for mom recovery. Because as soon we applied it there was not blood count level dropping instead it increased.

    පස්යාලේ තියෙන්නේ.බොහොම හොදයි.යන්න ඕන නම් මේ number එකට කතා කරල විස්තරේ කියන්න.ඒ පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ number එක මේක.0712554184
    godak thanks machan giya man . wede goda :)

    මමත් කොලඹ ඉදන් පස්යාලේ සෙත්වෙහෙරට ගිහින් ලෙඩෙක්ට තෙල් ගෙනාවා. තෙල් ගාලා පහුවෙනිදා ලෙඩාව ඩිස්චාජ් කලා. ඒකනම් සිරාවටම පුදුමයි.ප්ලේට්ස් උදේ බලද්දි අඩුයි හවස තෙල් ගාලා රෑ බලද්දි පට්ට විදිහට වැඩිවෙලා. :yes::yes::yes::yes:
    sira ban matath hithaganna ba :D.

    comment karapu okkotama thanks ban.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එල..අපි ගිහින් ගේනවා ඔය තෙල..ගාලා ඊලග දවසේ plate count උඩ ගියා..

    දැන් වෙන උන් අහන්න එපා ඕක නිසාමද උනේ කියලා,උබ කොහොමද කියන්නේ bla bla .. :lol::lol:

    elama
    Thanks mchan api ekka share karagattata :)
    Rep+6
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එල..අපි ගිහින් ගේනවා ඔය තෙල..ගාලා ඊලග දවසේ plate count උඩ ගියා..

    දැන් වෙන උන් අහන්න එපා ඕක නිසාමද උනේ කියලා,උබ කොහොමද කියන්නේ bla bla .. :lol::lol:

    u done good job bro..
    respect