Course ekq kale කොහොමද bn joba amarudaමේකෙ ඉන්නවද බර වාහන job කරන අය
ඒ කිව්වෙ prime mover ,exacavator, fork lift වගෙ ඒවා කරපු අය...ඒවාගෙ ඒවායෙ පඩි හොදද
මම කලේ නැ කරන්න අයිඩියාවක් ගන්න ඇහුවෙCourse ekq kale කොහොමද bn joba amaruda
එහෙමදme wage nam ow
කොස් එකක් කරන්න අදහසක් ගන්න බැලුවෙ මචංපඩි හොඳයි, ජොබ් තියනවා, මැද පෙරදිග වගේ ලේසී ජොබ් වලට, මහන්සි උනොත් ඇමරිකා යුරෝප් supply chain වලට උනත් යන්න බැරිකමක් නෑ
හැබයි පිටරට කාලයක් කරද්දී එපා වෙනවා ඔය heavy vehicles කථාව, සමහරු මට එහෙම කියලා තියන නිසා කිව්වේ, එක ගැන හිතන්න එපා, පනින්න පුළුවන් නම් පැනගන්න ජොබ් එකකට