මචං මං බදිනවා.......-Wedding Invitation-

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මචං මං බදිනවා.......-Wedding Invitation-

මචං මං බදිනවා!..:eek:..කිව්වම යාලුවො බලන්න ඇති :nerd: මගේ wedding එකටද ?මේ ආරාධනා පත්‍රය කියලා...:cool:
හෙ හෙ..:lol::lol::lol::lol:
නෑ නෑ..:sorry::no::sorry:

හැබැයි මේක මගේ නොවුනට ඔයාලා එක්ක බෙදාගත්තොත් හොදයි කියල මට හිතුනා.....:)
;) වටිනවද බලන්නකෝ ;)

weddininvi.jpg

Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හි. හි.. හොද ඔලුවක් තියෙන පොරක් ගේ නිර්මාණයක්..
    මේක මිට කලින් දැකලා තිබ්බාත් නොදැක්ක අය ඉදි නේ මචන්..
    ඒ හින්දා දුක් වෙන්න ඕනේ නෑ..
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    හි. හි.. හොද ඔලුවක් තියෙන පොරක් ගේ නිර්මාණයක්..
    මේක මිට කලින් දැකලා තිබ්බාත් නොදැක්ක අය ඉදි නේ මචන්..
    ඒ හින්දා දුක් වෙන්න ඕනේ නෑ..

    ගොඩක් ස්තූතියි යාලු....:)
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    එළනේ. short and sweet:cool::cool:. මොනා වුනත් බොන්න නැති ඒක නම් හොඳයි. එළ කොල්ලෙක්.:rofl::rofl: ඔය card එක එක නැන්දල මාමලට දුන්නේ කොහොමද දන්නේ නෑ.:confused::confused:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මොනවද දන්නෑ බදින්නෙ :rolleyes::rolleyes:

    :frown: හනේ අම්මපා! ජොලී..ඔයාටත් මේ පිල්ලම විතරද පෙනුනෙ මදි පාඩුවට??:angry:

    දින්නෙ කොකිස්!!!!:frown: ඇයි එවන්නද තැපෑලෙන්?? :dull:

    :rofl::lol: පිල්ලම හොයාගන්න බැරිවුනා යාලුවා..ඒකයි :)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :frown: හනේ අම්මපා! ජොලී..ඔයාටත් මේ පිල්ලම විතරද පෙනුනෙ මදි පාඩුවට??:angry:

    දින්නෙ කොකිස්!!!!:frown: ඇයි එවන්නද තැපෑලෙන්?? :dull:

    :rofl::lol: පිල්ලම හොයාගන්න බැරිවුනා යාලුවා..ඒකයි :)

    නෑ නෑ.. ... ඉන්විටේශන් එකේ තියෙන්නෙත් එහෙමයි නේ :nerd:
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    :frown: හනේ අම්මපා! ජොලී..ඔයාටත් මේ පිල්ලම විතරද පෙනුනෙ මදි පාඩුවට??:angry:

    දින්නෙ කොකිස්!!!!:frown: ඇයි එවන්නද තැපෑලෙන්?? :dull:

    :rofl::lol: පිල්ලම හොයාගන්න බැරිවුනා යාලුවා..ඒකයි :)

    card එකේ තියෙන්නෙත් එහෙමනේ:rolleyes::rolleyes::oo::oo: