මචං මගේ ප්‍රශ්නය අහන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,176
    12,097
    113
    මචං මම කලින් වැඩ කරපු තැන මට කරපු අසාධාරණයක් ගැන මම පැමිනිලි කරන්න යනවා. දන්න කියන කෙනෙක් කියන්න..මේ වගේ පැමිණිල්ලක් කොහොමද කරන්න Labour ඒකේ...කොච්චර කාලයක් යනවද මේවගේ දේවල් විසදන්න..නඩු වලට යනවද? දෙගොල්ලෝ ගෙනල්ලා සාකච්ඡා කරනවද?
     
    • Like
    Reactions: Ryan08

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    එකතිරනය වෙන්නෙ අල්ලන ලොයර්ස්ලා අනුව, සෙටල්මන්ට්ද නඩුද කියලා, පොන්න්ස්ලා නම් නඩු යාවි,,

    බොසා අවන්ක එකෙක්ද? කාමය වරදවා හැසිරෙන්නෙ නැත්ද?
     
    • Haha
    Reactions: Shamal3001

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,333
    13,221
    113
    33
    ෆින්ලන්ඩ්
    Labour ekata gihin danna..
    apita mokuth karann nehe.. Labour eken api wenuwen peni hitinawa..

    Lawyers la allana, arawa mewa nehe...
    Ube compny eken genalla ungen prashna karanawa..

    ube wasiyta thama okkoma wenne.
    normal issara 2 weeks athara okkoma weda una. den kohomada danne nehe
    kohomath 3 month wath yanne nehe. ikmanata wada wenawa..

    danna kenek ta CORONA walata kaling dawas deken loku wandiyak ganna puluwan una
    Lankawe kamkaru nithiya tiyenne weda karana kenata wasi widiyata. Company owners lata berenna harma amarui


    දෙගොල්ලෝ ගෙනල්ලා සාකච්ඡා කරනවද? uba kemathi num witharai degollo gennalla ekata sakacha karanne, nethtum wena wenama sakacha karanna ubata daganna puluiwan issara num.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,809
    113
    සේදවත්ත
    ලංකාවේ විසදෙන සිවිල් නඩු. ඔන්න ඔකව ඇදන් ගිහින් ගහපන් බන්. උබට බැරිනම් සෙට් එක්කට බාර දියන් අතක් පයක් කඩලා දාපන් ඒ ඇති හැබැයි අමුවෙන් කඩපන් රිදෙන්න
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ලංකාවේ විසදෙන සිවිල් නඩු. ඔන්න ඔකව ඇදන් ගිහින් ගහපන් බන්. උබට බැරිනම් සෙට් එක්කට බාර දියන් අතක් පයක් කඩලා දාපන් ඒ ඇති හැබැයි අමුවෙන් කඩපන් රිදෙන්න
    අපිට නඩු කියන්න දෙයක් නැහැ බන් ලේබර් එකෙන් සේරම කරන්නෙ ගොඩක් වෙලාවට සති දෙකක් වගේ ඇතුලත නඩු යන්නෙ නැතිව අපේ වාසියට විසඳුමක් අරන් දෙනවා. මම හිතන්න පට්ටම කේස් එකක් නං තමයි නඩු යන ලෙවල් එකට යන්නෙ.

    මම මුල්ම කාලෙ වැඩ කරපු කම්පැනියක ප්‍රශ්නයක් වෙලා(අවුරුදු 10ටත් කලින්) අපි ඔතනට ගියාම written compaint එකක් ඕන කිවුවා, එතනම ඉඳන් ලියුම ලියලා අත්සන් කරලා දීලා අවෙ. එතනින් කම්පැනියෙ ඩිරෙක්ටර්ස්ලා ගෙන්නලා වැඩේ විසඳුවා අපිට ආයෙත් එතනට යන්න උනෙත් නැහැ.
     

    Sen-lu

    Well-known member
  • ලංකාවේ විසදෙන සිවිල් නඩු. ඔන්න ඔකව ඇදන් ගිහින් ගහපන් බන්. උබට බැරිනම් සෙට් එක්කට බාර දියන් අතක් පයක් කඩලා දාපන් ඒ ඇති හැබැයි අමුවෙන් කඩපන් රිදෙන්න
    ලේබර් නඩුනම් විසඳෙනව.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    අසාධාරණකම් තමයි බන් හැම තැනම මේ රටේ. දේශපාලුවන්ට බැන්නාට පොඩි මිනිස්සුත් එහෙමයි
     
    • Like
    Reactions: MR.Innocent