මචං මට උදව්වක් ඕනේ .....!!

BCsanka

Junior member
  • Mar 30, 2011
    96
    6
    18
    Colombo
    මචං මට උදව්වක් ඕනේ .....!!

    machn la mm wada karan Office eke table ekak uda thibba bran new mobile ekak nathi wela...eye niwadu dawasa nisa kattiya adui but mamai ,thawa podi kattiyakui work kala...machn ara mm kiwwa mobile eka nathi wela... mm thami e room ekan anthimata giye ..mama call ekak ka machn hitiye ,,mm dakke na ban oya kiyana mobile eka... dan kattiyama hithanne mm gatha kiyala..mm e wage chater wadak kale na banzz... mata mara widihata upset ban.... mm kohomada ban ethanta gihin wada karanne...phone eke aith eka call karala ahuwa ban magen mm kiwwa dakke na kiyala..but mata kalin giya eun okkoma dakala etha phone eka thiyenwa.. mage diha okkoma balanne horek widihata ban .. mm ammata wat kiwwe na ban me gana .paw ne banz .mage girl ta wat kiwwe na .. thamange kenek ta ohoma deyak unama eyalata godak duka hithi ne ban ......ane machn laaa ...
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    uba gatthe naththan baya wenna epa. kage hari nosalakilla nisa phone ekak desk eka uda dala giya eka ube waradak newei.

    cleaning staff ehema hitiyada? ape office eke lapak missing una. anthimta mattu cleaning staff eke kenk aran (meka minor staff ekata apahasa karanna kiwwa newi honde..)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Mokakda ban phone brand eka,..
    Samsung walanam tiyanawa "Mobile Tracker" eka on karala tibunanam hora athe maattu,..
    anith brand wala tiyanawada danne naha,..

    habayi IMEI nr eken hoyanath puluwan,.. eka karanna wenne CID eka haraha thamayi :(
     

    BCsanka

    Junior member
  • Mar 30, 2011
    96
    6
    18
    Colombo
    Brand eka mokak da kiyala wat danne na ban mm...touch ekak lu .. mm e office ekata awith awruddhak wat na banzz... nathi une parana ekek ge... kohomda ban EMEI ekn hoyanne ....mata wenne office ekn us wenna thami banzz... mm kohmada ban relax mind ekakin wada karanne ....Cleaning staff hitiye na banzzz..mm thami anthimata office ekn giye.... security kenek nam hitiya..u inneth pahala ....
     

    BCsanka

    Junior member
  • Mar 30, 2011
    96
    6
    18
    Colombo
    :yes::yes::yes:

    oyata kalin giya aya eka dakka nam ai eyalata bari wune aithikarayata hari senior kenek ta dala giya 4n eka denna sadda nokara yanawata wada kiyala ahuwe nedda.. :rolleyes:

    mm e kisi kenk ekka thama katha kale na....kohomada katha karanne.....un okkoma hitahnne mm gatha kiyala ne.....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචෝ මට තේරෙනවා දැන් උඹ ඉන්න තත්වය.උඹ වැරැද්ද කලේ නැත්නම් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. සැලෙන්න එපා. උඹ 4n එක අයිති එකා ලඟට ගිහින් කෙළින් කථා කරපන්.මචන් මේකයි මම ofiz එකෙන් අන්තිමට ගිය එක ඇත්ත,නමුත් ඔය කියන එක මම හොරකම් කලේ නෑ. මට එහෙම ගන්න උවමනාවක් නෑ මචන්, මම එහෙම ගන්නෙත් නෑ, ඒ තරම් මම පහත් මිනිහෙක් නෙමෙයි කියපන්.දැන් මෙතන හැමෝම හිතන්නේ මම ගත්තා කියලා, මාව හොරෙක් විදියට හංවඩු ගහනවා. මට නිදහසේ වැඩ කරන්නත් අමාරුයි මේ වෙච්ච දේ නිසා.පුළුවන්නම් විශ්වාස කරපන්, මම 4n එක ගත්තේ නෑ, කියලා අයිති එකාගේ බොක්කටම වදින්න කෙලින් කියපන්.පස්සේ කියපන් EMIE# එක මතක නම් TRC දෙන්න කියලා. හම්බුනොත් උඹට ඇත්ත හොරා තේරුම් ගන්න පුළුවන් කියලා කියපන්.
    උඹ අනිත් එවුන් කියන දේවල් ඇඟට ගන්න යන්න එපා. ගොඩක් තැන්වල එහෙමයි, තමන්ට වරදිනකම් බලං ඉන්නේ අනිත් අය!!!! ඒ නිසා සිහි බුද්ධියෙන් කටයුතු කරපන්.ජය!!!
     

    BCsanka

    Junior member
  • Mar 30, 2011
    96
    6
    18
    Colombo
    මචෝ මට තේරෙනවා දැන් උඹ ඉන්න තත්වය.උඹ වැරැද්ද කලේ නැත්නම් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. සැලෙන්න එපා. උඹ 4n එක අයිති එකා ලඟට ගිහින් කෙළින් කථා කරපන්.මචන් මේකයි මම ofiz එකෙන් අන්තිමට ගිය එක ඇත්ත,නමුත් ඔය කියන එක මම හොරකම් කලේ නෑ. මට එහෙම ගන්න උවමනාවක් නෑ මචන්, මම එහෙම ගන්නෙත් නෑ, ඒ තරම් මම පහත් මිනිහෙක් නෙමෙයි කියපන්.දැන් මෙතන හැමෝම හිතන්නේ මම ගත්තා කියලා, මාව හොරෙක් විදියට හංවඩු ගහනවා. මට නිදහසේ වැඩ කරන්නත් අමාරුයි මේ වෙච්ච දේ නිසා.පුළුවන්නම් විශ්වාස කරපන්, මම 4n එක ගත්තේ නෑ, කියලා අයිති එකාගේ බොක්කටම වදින්න කෙලින් කියපන්.පස්සේ කියපන් EMIE# එක මතක නම් TRC දෙන්න කියලා. හම්බුනොත් උඹට ඇත්ත හොරා තේරුම් ගන්න පුළුවන් කියලා කියපන්.
    machn godak isthutui.. mokak da ban TRC kiyanne.... eke kerenne kohomada.....!!
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    machn godak isthutui.. mokak da ban TRC kiyanne.... eke kerenne kohomada.....!!
    TRC කියන්නේ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව. මෙයාලගේ නීතී රෙගුලාසී යටතේ තමයි ලංකාවෙ දුරකථන සේවා සමාගම් දුවන්නේ. සමාන්‍යයෙන් 4n එක නැති උනාම ඒ කෙනා පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන්න ඕනී. පස්සේ ඒ ලියකියවිලි අරං ඔයා යන්න ඕනේ TRC. ඔයා ගාව තියෙන්නේ ඔනේ 4n එකේ IMEI# එක.ඒක දුන්නම එයාලා බලලා කරලා කියනවා 4n එක කොහෙද තියෙන්නේ කියලා. (එහෙම කියන්න පුළුවන් වෙන්නේ 4n එක use කලොත් විතරයි!) හැබැයි මේ ක්‍රමෙන් ගොඩ ගිය කෙනෙක් ගැන මා අසා නැත.they dn't care about that!
     

    blatiff

    Member
    Feb 25, 2010
    49
    2
    0
    Machan:

    Umbe nikan oluwa narak karagannawa. Go to the owner of the phone. Tell him to lodge a complaint at the police you tell him you will come with him. Machang umbe horek nevainam eka body language eken kiyanna puluwan. Eeta passe office eke kattiyata angawapan umba bayanaka barayak wela thiyinne oya horata loku vinnahiyak venna kiyala sure eketa badu office eke table eked uda thiyalama hamba wei.
     

    italymad

    Active member
  • Apr 7, 2012
    445
    68
    28
    us wenna epa job1n ethakota hora umba wenava nikanma. gaththe nathnam baya wenna epa. iwasapan
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    MCHN GANAN GANNA EPA OHOMA THAMAI APE MINISSU.DEYAK HOYALA BALANNE NETUWAMA NIKANMA MINISSUNTA WERADI WIDIHATA BALANAWA.UBA HORAKAN KAREA NETINAM GANAN GANNA EPA.HORA AHUWEI ANIWA.OYA WAGE UNTA NAM ANE :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:KARANA WEDE WERADIYAN.ANUN KIYANA EWA MONAWADA BN.HITHAPAN UBE HEART EKA WISWASA AKRANAWANE UBA HORA NEME KIYALA.EHEMA EKE ANUN KIYANA EWA GANAN GANNA EPA.ANIT EKA 4N EKE OWNERGET WEREDDA.U MOKATADA OCHCHARA WATINA 4N EKAKNAM UBE MESE UDA DALA YANNE.:angry::angry::angry::angry::angry::angry:.KALAYATA EDA DEEPAN.:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    BCsanka

    Junior member
  • Mar 30, 2011
    96
    6
    18
    Colombo
    ubalage wachana walata godak istutui machn la.. ane machnla mm horek newi..echara jara yakek newi mm ... mage hithata mara dukai banzz..ubala godak istuthi..mawa me jara wadden ikmanata gala wenna kiyala prarthana karapn machn la....ane me wage dewal ubala katawat wenna epa....!!!
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ubalage wachana walata godak istutui machn la.. ane machnla mm horek newi..echara jara yakek newi mm ... mage hithata mara dukai banzz..ubala godak istuthi..mawa me jara wadden ikmanata gala wenna kiyala prarthana karapn machn la....ane me wage dewal ubala katawat wenna epa....!!!


    UBE NARAKA KALADASAWAK WENNA AETHI GIHILLA HADAHANA CHECK KARAPAN.SENASURU EWILLA AETHI LAGATA.HEBEI JAPAN WALA OOWA WISWASA KARANNE NAM NE.ANYWAY EKMANATA PRASHNE WISADENNA.HITAPAN.OYATA WADA DEWAL WENAWA BN MINISSUNTA
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    කොල්ලා ගොඩක් වෙලාවට තමන් නොකර වැරැද්දට උනත් අනිත් උන් වැරදියට හිතන නිසා උඹට ගොඩක් අවුල් ඇති.ඒත් උඹ දන්නවනේ තමන් නිවැරදි කියලා.ප්‍රස්නයක් අවොත් තැනට සුදුසු විදියට තමන් නිවැරදි කියලා කියන්න පසුබට වෙන්න එපා.