ඕක අපේ තියෙන ලොකු දුර්වලකමක්. හැබැයි ඉතින් එකපාරක් කිව්වම ආයේ ඒ වගේ ජරා වැඩ කරන්න එන්නේ නැති ගතියක් තියෙනවා. එක නම් වාසියක්. අර කතාවට කියන්නේ තරහ කියන දෙයින් තමන්ම තමයි පිච්චෙන්නේ කියලා. ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත හැබැයි.
මට ඔය වගේම තමා මේකේ ගොඩක් ඒවා දාන්නේ ඔය වෙලාවට හිත හදා ගන්නමට ලොවෙත් දිරවන්නෑ..මට කවුරුහරි අසාධාරණයක් කෙලොත් , මාර විදියට දැනෙනවා...මම ලොවෙත් කාටවත් දැනුවත්ව කරදරයක් කරන්නෑ.ඒත් අනික් උන් මට කෙලවනව කොට අම්බානක මලක් පනිනනවා..ඒක කන්ට්රෝල් නැහැ සමහර වෙලාවට....ඒක අන්තිමයට මටම පාඩුවෙන අවස්තාවන් ගොඩක් වෙලාවට.ඒත් අනේමන්දා ..මේවගේ සීන් උඹලට වෙනවද? මේක නැති කරගන්න ක්රමයක් කියහල්ලකෝ
ඔයා වසයිද?මට ඔය වගේම තමා මේකේ ගොඩක් ඒවා දාන්නේ ඔය වෙලාවට හිත හදා ගන්න
බෙහෙත් ගන්න ගියත් එහෙමයි බන්. මම බෙහෙත් ගන්න ගියා ලඟදි ඩොක්ටර් ආවෙත් පහුවෙලා මම පැය භාගයක් විතර එතනට වෙලා. පොරක් වයසක සීයා කෙනෙක් එක්කන් ආවා, පොරගෙ තාත්තා වෙන්න ඇති, ඒ මනුස්සයා ඇවිත් පුටුවකින් ඉඳගෙන හිටියා. ඉස්සෙල්ලම ලෙඩා ගියාම මූ දොරලඟට වෙලා කැරකි කැරකි ඉන්නවා. අර ගියපු අය එන්න හදනකොට මගෙන් අහනවා මෙයාව ඇතුලට දාන්නම් හරිද කියල. මම ඇහුවා ඇයි කියල, මූ බලන් ඉන්නවා ගේමට වගේ. මමත් බලන් ඉඳල කිව්වා මම ගිහින් එනකන් ඉන්න කියල. පරය අහක බලනකන් මමත් අහක බැලුවෙ නෑ.
පොඩි guily feeling එකක් එනවා වයසක මනුස්සයෙක් නේද කියල. ඒ උනාට පට්ට තරහක් එන්නෙ. ගොඩක්ම කලින් උන දේවල් නිසා. අනේ හා කියල හිටියම උන් advantage එකක් කරගන්නවා ඒක. හදිස්සි ලෙඩෙක්නම් අවුලක් නෑ, නැත්තන් බෙහෙත් ගන්න ආවනම් එතනදි හැමෝම ලෙඩ්ඩු.
මට ලොවෙත් මම ලොවෙත් !මට ලොවෙත් දිරවන්නෑ..මට කවුරුහරි අසාධාරණයක් කෙලොත් , මාර විදියට දැනෙනවා...මම ලොවෙත් කාටවත් දැනුවත්ව කරදරයක් කරන්නෑ.ඒත් අනික් උන් මට කෙලවනව කොට අම්බානක මලක් පනිනනවා..ඒක කන්ට්රෝල් නැහැ සමහර වෙලාවට....ඒක අන්තිමයට මටම පාඩුවෙන අවස්තාවන් ගොඩක් වෙලාවට.ඒත් අනේමන්දා ..මේවගේ සීන් උඹලට වෙනවද? මේක නැති කරගන්න ක්රමයක් කියහල්ලකෝ