මචං මට ප්‍රශ්නයක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    Ausi වල ඉදන් Macbook Pro M1 series ඒකක් ගෙන්නගන්න හදන්නේ...ඩිලිවරි සේවාවක් හරහා...

    බදු ගෙවන්න වෙනවා නේත ? කොච්චර ගානක් යයිද?
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Ausi වල ඉදන් Macbook Pro M1 series ඒකක් ගෙන්නගන්න හදන්නේ...ඩිලිවරි සේවාවක් හරහා...

    බදු ගෙවන්න වෙනවා නේත ? කොච්චර ගානක් යයිද?
    Bump
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඵහෙන් ගන්න ගානම වගේ ගහයි දැන් නම්.රටේ උද්දමනය වැඩියිනේ.සාලයා 250ට තිබ්බෙ දැන් 2000යි
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    I think its 20-40 anyway Fedex or DHL will settle it and share the bill with you