මචං මට ලොකු උදව්වක් ඔනෙ........

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මචං මට ලොකු උදව්වක් ඔනෙ........

    මචං මට ලොකු උදව්වක් ඔනෙ...මෙකයි සීන් එක...:angry::angry::angry::angry:

    මම කතරගම යන්න හිතන් ඉන්නවා බස් එකෙ...

    කොලඹ ඉදන් තමයි කතරගම යන්න හිතන් ඉන්නෙ ...එක නිසා මම රත්නපුර පෑත්තෙන් යන්න හිතුවා ලගයි නෙ..නමුත් මම දන්නෙ නෑ @ බස් ගස්තුව කොහොමද ?
    @ කොච්චර වෙලා යනවද ගමනට යන්න?
    @ බස් තියන වෙලාවල් දන්නවද?

    ලොකු උදව්වක් මචංලා.....:confused::confused::confused:
     
    • Like
    Reactions: deanXX

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බස් තියනවා බන්, ගාස්තුව නම් දන්නේ නෑ. ඇඹිලිපිටියට පැය හතර හමාරක් විතර යයි. ඇඹිලිපිටියෙන් පැය එක හමාරක් හෝ දෙකක් යයි..
    තනි බස් එකක් තියනවා..
     
    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    32 තමය් ගාලු පාරේ යන්නේ .හම්බා වලට එන්නම පැය 5ට වැඩියෙන් යනවා.එතන ඉදන් තව පැයක් දෙකක් යය් කතරගමට .සෙමියක 500 විතරවෙය් ගාන .
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    බස් තියනවා බන්, ගාස්තුව නම් දන්නේ නෑ. ඇඹිලිපිටියට පැය හතර හමාරක් විතර යයි. ඇඹිලිපිටියෙන් පැය එක හමාරක් හෝ දෙකක් යයි..
    තනි බස් එකක් තියනවා..

    machan 1 bus ekak withara dawasatama tiyenne...32 route eke wage bus nedda ban...time ekak ehema danne nedda ban:confused::rolleyes::rolleyes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,773
    3,362
    113
    03 CTB bus ekak enawa..mama hitanne kotuwen 6.30am wage wenna ona..thawa kotuwen 7.15am withra semi ekak enwa.normal bus eke nam gana 300 withra wena athi..