මචං මට ලොකු උදව්වක් ඔනෙ........
මචං මට ලොකු උදව්වක් ඔනෙ...මෙකයි සීන් එක...

මම කතරගම යන්න හිතන් ඉන්නවා බස් එකෙ...
කොලඹ ඉදන් තමයි කතරගම යන්න හිතන් ඉන්නෙ ...එක නිසා මම රත්නපුර පෑත්තෙන් යන්න හිතුවා ලගයි නෙ..නමුත් මම දන්නෙ නෑ @ බස් ගස්තුව කොහොමද ?
@ කොච්චර වෙලා යනවද ගමනට යන්න?
@ බස් තියන වෙලාවල් දන්නවද?
ලොකු උදව්වක් මචංලා.....

,Rathanapure peththenda