මචං මට photo upload කරන්න බැහැ කිරියට

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,911
    8,248
    113
    Kotahena
    bbcode kiyana eka copy karala daanna

    16927477755858598953728204815689.jpg


    nattan direct link eka
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අපිටත් බැහැ තමයි

    භාගියා මිස් මේ imgbb එකේ fee එකත් ගෙවන්න ඕනේ ඔයාට නේද
    මම තමයි imagebb එකේ භාණ්ඩාගාරික..
    උදේ නැගිට්ටම ඇඳ ගාවට බෙඩ් ටී එක ගෙනත් දෙනවා :love2:

    @PHBhagya මිසී මැම්බර්සිප් දහයක් දෙන්න මට ;)
    ඒකට වෙනම චාජ් වෙනව...
    එක ටී එකකට කිරිපිටි 1kg+තේකොළ400g+ගෙදර කරන්ට් බිල ඇඩ් වෙනව...
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    මම තමයි imagebb එකේ භාණ්ඩාගාරික..



    ඒකට වෙනම චාජ් වෙනව...
    එක ටී එකකට කිරිපිටි 1kg+තේකොළ400g+ගෙදර කරන්ට් බිල ඇඩ් වෙනව...
    තේ කෝප්පයක් ගෙනවාම ඇති මිසී. තේ බේසමක් ඕන නෑ :D