
kiwane bn ubata. hoda putha wage kiyna de ahapnkoShe ignores me again![]()
She ignores me again![]()
මොකද්ද කියන්නෙ ඉතින්?kiwane bn ubata. hoda putha wage kiyna de ahapnko
Ara ජම්බෝලපිටි ගුබ්බෑයමේ ඉන්ටර්න් කෙල්ලටවත් ට්රයි කරපන්කො පොන්ස් මේ ඩස්ප උට්ට ඉස්සරහා ගූ වෙන්නෙ නැතුව. තෝ ගැන නෙවෙයි රට ගැන දුකයිමොකද්ද කියන්නෙ ඉතින්?
Jealousy oka hamotama thiyenwa matath samahara ewata thiyenwaඅනේ මන්දා බන් හිතා ගන්න බෑ
සමහරවිට එහෙමද මන්දා
Ara ජම්බෝලපිටි ගුබ්බෑයමේ ඉන්ටර්න් කෙල්ලටවත් ට්රයි කරපන්කො පොන්ස් මේ ඩස්ප උට්ට ඉස්සරහා ගූ වෙන්නෙ නැතුව. තෝ ගැන නෙවෙයි රට ගැන දුකයිමොකද්ද කියන්නෙ ඉතින්?
She ignores me again![]()
kiwane bn ubata. hoda putha wage kiyna de ahapnko
මොකද්ද කියන්නෙ ඉතින්?
Ara ජම්බෝලපිටි ගුබ්බෑයමේ ඉන්ටර්න් කෙල්ලටවත් ට්රයි කරපන්කො පොන්ස් මේ ඩස්ප උට්ට ඉස්සරහා ගූ වෙන්නෙ නැතුව. තෝ ගැන නෙවෙයි රට ගැන දුකයි
ඉන්ටර්න් කෙල්ල ගිහින් මාස දෙකයි බන්Ara ජම්බෝලපිටි ගුබ්බෑයමේ ඉන්ටර්න් කෙල්ලටවත් ට්රයි කරපන්කො පොන්ස් මේ ඩස්ප උට්ට ඉස්සරහා ගූ වෙන්නෙ නැතුව. තෝ ගැන නෙවෙයි රට ගැන දුකයි
විකාර නැතුව හිත ගියා නම් අහල දාපන් බන්. අවොත් ආව. ගියොත් ගියා!
සිරා කතාව. කෙල්ලෙක්ට හිත ගියානං හිතේ තියන් ඉදල අල කන්නද බන්, අනිවා අහල දාන්න ඕන. යුවතියකට ඔබ ආදරෙනම් ඇයට පවසන්න, පැවසීමට අත පසු වේනම් ඇය ගැන නොසිතන්න කියල සින්දුවකුත් තියෙන්නෙ... කිසිම තේරුමක් නෑ හිතේ තියන් විදවන එකනං... දවසක සතුටු වෙන්න පුලුවන් ඒකි අකමැති වුනත් අඩුම ගානෙ මං ඒකිට කෙලින්ම සීන් එක කිවුවනෙ කියල, නැත්නං කැරිම අවුලක් හිතෙන්නෙ අපරාදෙ ඒකිට එදා කෙලින්ම කියන්න තිබ්බනේ කියල...ජෙල තමා බං ඔතන ලොකුවටම යන්නෙ. කරන්න දෙයක්නෑ ලේසිනෑ ඕක යටපත්කරගන්න.අනේ මන්දා බන් හිතා ගන්න බෑ
සමහරවිට එහෙමද මන්දා
මම ඉස්සර කැමති කෙල්ලක් හිටිය ඕකගෙන් මම ඇහුවෙම නෑ අවුල් වෙයි කියල. කාලයක් ගිහින් වෙන එකෙක් දාගත්ත. ඊටපස්සෙ ඌව බැන්ද. දවසක් පාටි එකක පොඩි අඩියක් එහෙම ගහල ඉන්නකොට ඒකි කීව මම මෙයාට කැමැත්තෙන් හිටියෙ හැබැයි මෙයා ඇහුවෙ නෑ කියල. අපරාදෙ ඉතින් චාන්ස්. හැබැයි මගේ වයිෆ් ඒකට වඩා හොඳයි. ඒකනිසා දුක්වෙන්න නම් දෙයක්නෑ.![]()
සිරා කතාව. කෙල්ලෙක්ට හිත ගියානං හිතේ තියන් ඉදල අල කන්නද බන්, අනිවා අහල දාන්න ඕන. යුවතියකට ඔබ ආදරෙනම් ඇයට පවසන්න, පැවසීමට අත පසු වේනම් ඇය ගැන නොසිතන්න කියල සින්දුවකුත් තියෙන්නෙ... කිසිම තේරුමක් නෑ හිතේ තියන් විදවන එකනං... දවසක සතුටු වෙන්න පුලුවන් ඒකි අකමැති වුනත් අඩුම ගානෙ මං ඒකිට කෙලින්ම සීන් එක කිවුවනෙ කියල, නැත්නං කැරිම අවුලක් හිතෙන්නෙ අපරාදෙ ඒකිට එදා කෙලින්ම කියන්න තිබ්බනේ කියල...
මම ඔහොම අහල එකියක් ගෙන් එකි කිව්ව මාත් එක්ක කතා කරන්න දෙයක් නැ කියලදවසක සතුටු වෙන්න පුලුවන් ඒකි අකමැති වුනත් අඩුම ගානෙ මං ඒකිට කෙලින්ම සීන් එක කිවුවනෙ කියල, නැත්නං කැරිම අවුලක් හිතෙන්නෙ අපරාදෙ ඒකිට එදා කෙලින්ම කියන්න තිබ්බනේ කියල...

ජෙල තමා බං ඔතන ලොකුවටම යන්නෙ. කරන්න දෙයක්නෑ ලේසිනෑ ඕක යටපත්කරගන්න.
මම ඉස්සර කැමති කෙල්ලක් හිටිය ඕකගෙන් මම ඇහුවෙම නෑ අවුල් වෙයි කියල. කාලයක් ගිහින් වෙන එකෙක් දාගත්ත. ඊටපස්සෙ ඌව බැන්ද. දවසක් පාටි එකක පොඩි අඩියක් එහෙම ගහල ඉන්නකොට ඒකි කීව මම මෙයාට කැමැත්තෙන් හිටියෙ හැබැයි මෙයා ඇහුවෙ නෑ කියල. අපරාදෙ ඉතින් චාන්ස්. හැබැයි මගේ වයිෆ් ඒකට වඩා හොඳයි. ඒකනිසා දුක්වෙන්න නම් දෙයක්නෑ.
උබට හොද වයිපරයක් ලැබුන නිසා උබට අරකි අරම කිවුවට දුක් වෙන්න දෙයක් නෑ, හිතපංකො ඕකෙම අනිත් පැත්ත වුන එකෙක් ගැන, කැමැත්තෙන් හිටපු කෙල්ලගෙන් කැමැත්ත අහන්නෙ නැතුව ඉදල, ඔලුව කන ගෑනියෙක් ප්රපෝසල් එකකින් බැදගෙන ඉන්දෙද්දි අර කැමැත්තෙන් හිටපු කෙල්ලෙක් උබට ඔය කියපු ටිකම අරූටත් අහන්න ලැබුනනම් මොනව හිතෙයිද?
මටනං බිම තියෙන පස් කන්න හිතෙයි... ඕක ඉතින් එකේකාගෙ වෙලාව තමයි.. 