මම පාවිච්චි කරලා නම් නෑ ඒත් මම දැකපු විදියට මේකේ ground clearance එමෙ නම් හොදයි ලංකාවේ පාරවල් වල හැටියට හොද ලුක් එකකුත් තියෙනවා
use karala nam natha.. eth look eka nam hodai wage.. athulath hodai..
mama danna widiyata nam machan 2nd hand market eka meke awul...mokada oka manufacturing Japan nemei ne...eka hinda tama 2nd hand market eka adu mama danna widiyata...tawa tikak hoyala balapan...
2013 model එක නේද? වාහනේ නම් හොඳයි මචං. 2012 පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා. එයා කිව්වේ නම් හොඳට තෙල් වැඩ කියල. 1.3 නිසා කොහොමත් 15 ක් විතර කරයි මම හිතන්නේ. කීයක් කියනවද?

