මචං මේ වාහනේ ගැන මොකද හිතන්නේ

Jun 14, 2012
420
47
0
මචං මේ වාහනේ ගැන මොකද හිතන්නේ

මචං මේ 2012 avanza එක use කරපු අය ඉන්නවා ද ..??
කොහොමද වාහනේ ..?? පොඩ්ඩක් මේකේ හොද නරක කියහල්ලකෝ ...!!!!

Toyota-AVANZA-for-Rs.-4950000.00-Upwards-From-Toyota-Lanka.png

0000006577_1.jpg

1.5s-rear2-860x457.jpg
 
Last edited:

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මම පාවිච්චි කරලා නම් නෑ ඒත් මම දැකපු විදියට මේකේ ground clearance එමෙ නම් හොදයි ලංකාවේ පාරවල් වල හැටියට හොද ලුක් එකකුත් තියෙනවා
     
    • Like
    Reactions: පොඩ්ඩා1
    Jun 14, 2012
    420
    47
    0
    මම පාවිච්චි කරලා නම් නෑ ඒත් මම දැකපු විදියට මේකේ ground clearance එමෙ නම් හොදයි ලංකාවේ පාරවල් වල හැටියට හොද ලුක් එකකුත් තියෙනවා

    ගන්දෝ නොගන්දෝ කියලා හිත හිත ඉන්නේ බන් ..!! 2nd market කොහොමද දන්නේ නැහැ නේ
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    2013 model එක නේද? වාහනේ නම් හොඳයි මචං. 2012 පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා. එයා කිව්වේ නම් හොඳට තෙල් වැඩ කියල. 1.3 නිසා කොහොමත් 15 ක් විතර කරයි මම හිතන්නේ. කීයක් කියනවද?
     
    Jun 14, 2012
    420
    47
    0
    mama danna widiyata nam machan 2nd hand market eka meke awul...mokada oka manufacturing Japan nemei ne...eka hinda tama 2nd hand market eka adu mama danna widiyata...tawa tikak hoyala balapan...

    ඔව බන් මන් දැන් මේ සෙල් කාරයෙක් ගෙන ඇහුවා .. උත් කිව්වා 2nd market අවුල් කියලා
     
    Jun 14, 2012
    420
    47
    0
    2013 model එක නේද? වාහනේ නම් හොඳයි මචං. 2012 පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා. එයා කිව්වේ නම් හොඳට තෙල් වැඩ කියල. 1.3 නිසා කොහොමත් 15 ක් විතර කරයි මම හිතන්නේ. කීයක් කියනවද?

    හෙට උදේ toyota lanka එකට call එකක් දීලා බලන්න ඕනේ බන්..!! sale කාරයෙක් කිව්වනේ 2nd market ටිකක් අවුල් කියලා :no::no: