මචං මේ tab එකක් ගැන හෙල්ප්

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචං මේ tab එකක් ගැන හෙල්ප්

    http://www.ebay.com/itm/7-inch-Andr...Screen-Flash-Wifi-8GB-Black-A13-/281228359102

    1.)Allwinner Brand එක හොදයිද කියලා දන්නවද?:eek:

    2.)මචන් මේකේ mini HDMI port එකෙන් VGA Output එකක් ගන්න පුළුවන් වෙයිද?
    :eek:

    දන්න එකෙක් ඉන්නවන් help එකක් දීපන් නැත්තං bump එකක් දාලා පලයන්:rolleyes:



    d58ab176-8cd7-476d-9a39-c88c41b2acac.jpg