මචං ලංකාවේ කොල්ලෙක් support එකක් දීපන්
මචං ලංකාවේ අපේ කොල්ලෙක් දන්න දන්න උන්ට කියල පොඩි support එකක් දීපන්
මචන් දන්න දන්න උන්ට කියල ලංකාවේ අපේ කොල්ලෙක්ට support එක දීපන්
පහල තියෙන ලින්ක් එකට ගිහින් register වෙලා "Sachinda Witharana" ට vote එකක් දාපන්
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා අංක 1325 (කාන්තාව සාමය හා ආරක්ෂාව පිළිබදව) පාදක කරගෙන එක්සත්ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP ආසියා පැසිෆික් කලාපය) මගින් ක්‍රියාත්මක වන N-Peace සම්මානය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නෙ "Sachinda Witharana" සොයුරා, ඔහුට ඔබගේ vote එක ලබා දෙන්න
http://n-peace.net/sign-up/එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා අංක 1325 (කාන්තාව සාමය හා ආරක්ෂාව පිළිබදව) පාදක කරගෙන එක්සත්ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP ආසියා පැසිෆික් කලාපය) මගින් ක්‍රියාත්මක වන N-Peace සම්මානය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නෙ "Sachinda Witharana" සොයුරා, ඔහුට ඔබගේ vote එක ලබා දෙන්න
මචන් දන්න දන්න උන්ට කියල ලංකාවේ අපේ කොල්ලෙක්ට support එක දීපන්
Last edited: