මචං වාහන drive කරන උන් පරිස්සමින්... අැත්ත කතාව ෙ&#3

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Ane manda.mama nam speed yanna hithunahama yanawa.160 km/h yana welawal thiyenawa.lankawe neme hinda awulak naha.mehe wadima speed eka 110 km/h.eeta wada 50 km/h wadi unoth points 10k kapenawa.points 15i thiyenneth.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕක බන් මෙහෙමයි.ජීවත් වෙන්න ආස මිනිස්සු හිමින් යනවා.උන්නත් එකයි මලත් එකයි කියලා හිතන උන් හයියෙන් යනවා.ඕක ඉතින් එක එක්කෙනාගේ මානසික මට්ටම තමා.ලංකාවේ ඔය ඇක්සිඩන්ට් වලට මුලත් ඕකමයි.මිනිස්සු පාරට වාහනේ දාන්නේ ඔළුවේ ප්‍රශ්න කෝටියක් තියාගෙන.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,755
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    1.gif
    1.gif
    1.gif