මේක ඉරොස්න් ඉස්ටයිල් වගේ නිකමට හිතෙන්නේ ඇයි මට ? ඒ තරම් පුලුල් විග්රහයක් කරන්න තරම් මේ කතාව ලියපු කෙනා හෙනම කෙනෙක් වෙන්න ඇති නේහ් හෝ ඉතා දක්ශ ලෙස ගොතන ලද කතාවක් වෙන්නත් පුලුවන්

සන්වේදී කතාලියන්න දක්ස අය ගොඩක් ඉන්නවා මේකේ ගොඩක් කරුනු ඉතාම ලොකු ටෝක් දෙන්න යන ශයිලියක් තියනවා මේ සාමානය මනුස්සයෙක් ගේ කතාවක් වෙන්න බෑ ඉතින් අර පටාචාරාවගේ මේ අයට හැම එකම වෙලා අන්තිමට මරා විතරයි පිහිට උනේ කියනවා මේවා වෙන්න පුලුවන් ද![]()

යකෝ..සඳරු කියන්නේ කවුද කියල උගේ blog 1 කියවපු එවුන් දන්නවා..ඌ උගේ ජීවිත කතාව කිව්වේ ඔය ජනාධිපතිවරණ මැතිවරණ එන්න ගොඩක් කලින්..කවදාවත් හිස් අහස blog 1 ගැන අහලවත් නැත්නම් කට පියාගෙන ඉඳින්..දේශපාලන මතිමතාන්තර වෙනම දෙයක්..![]()

ඇත්ත වගේ පච ගොතලා ප්රචාරය කරන්න පුලුවන් සන්නිවේදන බලකායක්ම තියෙනවා යුඇන්පියට.![]()

යකෝ..සඳරු කියන්නේ කවුද කියල උගේ blog 1 කියවපු එවුන් දන්නවා..ඌ උගේ ජීවිත කතාව කිව්වේ ඔය ජනාධිපතිවරණ මැතිවරණ එන්න ගොඩක් කලින්..කවදාවත් හිස් අහස blog 1 ගැන අහලවත් නැත්නම් කට පියාගෙන ඉඳින්..දේශපාලන මතිමතාන්තර වෙනම දෙයක්..![]()

යකෝ..සඳරු කියන්නේ කවුද කියල උගේ blog 1 කියවපු එවුන් දන්නවා..ඌ උගේ ජීවිත කතාව කිව්වේ ඔය ජනාධිපතිවරණ මැතිවරණ එන්න ගොඩක් කලින්..කවදාවත් හිස් අහස blog 1 ගැන අහලවත් නැත්නම් කට පියාගෙන ඉඳින්..දේශපාලන මතිමතාන්තර වෙනම දෙයක්..![]()

ado matath mathakai bn a siddiya![]()
(DS sonnalu 2nekmama mahaname
)

Big match එකකදී set වෙයන්කෝ මචං![]()

ඔෆිස් එකේ වැඩකට සඳුද අම්පාරෙ ගිහින් ඊයෙ පාන්දර ආවෙ. අපි නැවතිලා හිටපු දවසෙ හිඟුරාන ටවුන් එක හරියෙදි ටිකක් වයසක අන්කල් කෙනෙක් කතාවට සෙට් උනා. කියන දේවල් ඇහුවම පට්ට දුක හිතුන. ඒ මිනිස්සු විඳින දුක දැක්කම අපේ ජිවිත වල දුකක් නෑ කියල හිතෙනව. මහින්දට නම් පලු යන්න බනිනව. පාරවල් ටික නම් හොඳට තියෙනව. සංවර්ධනය කළා කියල කිවුවට ඒ මිනිස්සු මාර දුකක් විඳින්නෙ. ආයෙ අම්පාරෙ යන්නෙ නෑ කියල හිතන් ආවෙ.![]()

Big match එකකදී set වෙයන්කෝ මචං![]()
කෑප්ටන් Jack Sparrow;17698349 said:අනේ මන්ද බන්.
වරෙන්කො වරෙන්කො මෙදා පාර, මැච් එකට කලින් මරාගමු![]()