මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    #MY3 යුගය Loding ... Please Wait!!!

    image5352.gif

    Loading error ekaki eida? :dull:
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    මීට කාලෙකට කලින් හිස් අහසේ සඳරුගේ අත්දැකීම් ගැන ලොකු විස්තරයක් දල තිබ්බා..දැනුත් ඒක මතක් වෙලා පපුව කෑ ගහනවා..ජීවිතේට වෙඩි සද්දයක් අහපු නැති එවුන් යුද්දේ අයිතිය අහවලාට කියල කෑගහන කාලේ...සඳරුවෝ උඹේ කෙළින් තීරණයට මම ගරු කරනවා..
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    මේක ඉරොස්න් ඉස්ටයිල් වගේ නිකමට හිතෙන්නේ ඇයි මට ? ඒ තරම් පුලුල් විග්‍රහයක් කරන්න තරම් මේ කතාව ලියපු කෙනා හෙනම කෙනෙක් වෙන්න ඇති නේහ් හෝ ඉතා දක්ශ ලෙස ගොතන ලද කතාවක් වෙන්නත් පුලුවන් :lol::lol:

    යකෝ..සඳරු කියන්නේ කවුද කියල උගේ blog 1 කියවපු එවුන් දන්නවා..ඌ උගේ ජීවිත කතාව කිව්වේ ඔය ජනාධිපතිවරණ මැතිවරණ එන්න ගොඩක් කලින්..කවදාවත් හිස් අහස blog 1 ගැන අහලවත් නැත්නම් කට පියාගෙන ඉඳින්..දේශපාලන මතිමතාන්තර වෙනම දෙයක්..:angry::angry::angry:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සන්වේදී කතාලියන්න දක්ස අය ගොඩක් ඉන්නවා මේකේ ගොඩක් කරුනු ඉතාම ලොකු ටෝක් දෙන්න යන ශයිලියක් තියනවා මේ සාමානය මනුස්සයෙක් ගේ කතාවක් වෙන්න බෑ ඉතින් අර පටාචාරාවගේ මේ අයට හැම එකම වෙලා අන්තිමට මරා විතරයි පිහිට උනේ කියනවා මේවා වෙන්න පුලුවන් ද :lol::lol:

    ඇත්ත වගේ පච ගොතලා ප්‍රචාරය කරන්න පුලුවන් සන්නිවේදන බලකායක්ම තියෙනවා යුඇන්පියට.:P
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ..සඳරු කියන්නේ කවුද කියල උගේ blog 1 කියවපු එවුන් දන්නවා..ඌ උගේ ජීවිත කතාව කිව්වේ ඔය ජනාධිපතිවරණ මැතිවරණ එන්න ගොඩක් කලින්..කවදාවත් හිස් අහස blog 1 ගැන අහලවත් නැත්නම් කට පියාගෙන ඉඳින්..දේශපාලන මතිමතාන්තර වෙනම දෙයක්..:angry::angry::angry:

    :rofl::rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඇත්ත වගේ පච ගොතලා ප්‍රචාරය කරන්න පුලුවන් සන්නිවේදන බලකායක්ම තියෙනවා යුඇන්පියට.:P

    කෑලි දාස පොන්සිලා ව්ගේ උන් තමා පුක හපාගෙන කඩේ යන්නේ ගොතපු ගිවිසුම් එහෙම තව නැත්ද? :lol::lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    යකෝ..සඳරු කියන්නේ කවුද කියල උගේ blog 1 කියවපු එවුන් දන්නවා..ඌ උගේ ජීවිත කතාව කිව්වේ ඔය ජනාධිපතිවරණ මැතිවරණ එන්න ගොඩක් කලින්..කවදාවත් හිස් අහස blog 1 ගැන අහලවත් නැත්නම් කට පියාගෙන ඉඳින්..දේශපාලන මතිමතාන්තර වෙනම දෙයක්..:angry::angry::angry:

    බ්ලොග් එකක ඕනම දෙයක් ලියන්න පුලුවන් ඕනම එකෙකුට නිකම් කිවුවට විශ්සවාස කරන උන්ට ඔවා මැජික් නේ :P :angry::angry:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    යකෝ..සඳරු කියන්නේ කවුද කියල උගේ blog 1 කියවපු එවුන් දන්නවා..ඌ උගේ ජීවිත කතාව කිව්වේ ඔය ජනාධිපතිවරණ මැතිවරණ එන්න ගොඩක් කලින්..කවදාවත් හිස් අහස blog 1 ගැන අහලවත් නැත්නම් කට පියාගෙන ඉඳින්..දේශපාලන මතිමතාන්තර වෙනම දෙයක්..:angry::angry::angry:

    අනික ඌ මේ ඉරෝසන් වගේ 2005 ඉන්දන් ම කඩෙ යන පොරක් නිකම් සුද්ද කරන්න ඕන නෑ කොහෙවත් ඉන්න බ්ලොග් පොන්සිලා :P
     
    ado matath mathakai bn a siddiya :( :(
    (DS sonnalu 2nek:rofl: mama mahaname :P)

    අනේ මන්ද බන්. :(
    වරෙන්කො වරෙන්කො මෙදා පාර, මැච් එකට කලින් මරාගමු :D :rofl:

    Big match එකකදී set වෙයන්කෝ මචං :frown::rofl::P;)

    :yes::yes::yes::yes:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    ඔෆිස් එකේ වැඩකට සඳුද අම්පාරෙ ගිහින් ඊයෙ පාන්දර ආවෙ. අපි නැවතිලා හිටපු දවසෙ හිඟුරාන ටවුන් එක හරියෙදි ටිකක් වයසක අන්කල් කෙනෙක් කතාවට සෙට් උනා. කියන දේවල් ඇහුවම පට්ට දුක හිතුන. ඒ මිනිස්සු විඳින දුක දැක්කම අපේ ජිවිත වල දුකක් නෑ කියල හිතෙනව. මහින්දට නම් පලු යන්න බනිනව. පාරවල් ටික නම් හොඳට තියෙනව. සංවර්ධනය කළා කියල කිවුවට ඒ මිනිස්සු මාර දුකක් විඳින්නෙ. ආයෙ අම්පාරෙ යන්නෙ නෑ කියල හිතන් ආවෙ. :(
     
    • Like
    Reactions: eransooriya

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාවටම වැදුනා.

    අපේ කොල්ලෝ මරපු
    KP ව කරුණාව පරද්දන්න
    උන් එක්ක ඩීල් දාන
    මහින්දව ගෙදර යවන්න චන්දේ දෙනවා
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔෆිස් එකේ වැඩකට සඳුද අම්පාරෙ ගිහින් ඊයෙ පාන්දර ආවෙ. අපි නැවතිලා හිටපු දවසෙ හිඟුරාන ටවුන් එක හරියෙදි ටිකක් වයසක අන්කල් කෙනෙක් කතාවට සෙට් උනා. කියන දේවල් ඇහුවම පට්ට දුක හිතුන. ඒ මිනිස්සු විඳින දුක දැක්කම අපේ ජිවිත වල දුකක් නෑ කියල හිතෙනව. මහින්දට නම් පලු යන්න බනිනව. පාරවල් ටික නම් හොඳට තියෙනව. සංවර්ධනය කළා කියල කිවුවට ඒ මිනිස්සු මාර දුකක් විඳින්නෙ. ආයෙ අම්පාරෙ යන්නෙ නෑ කියල හිතන් ආවෙ. :(

    ඔක තමා ඇත්ත මුන්ගෙ සුරන්ගනා කතා බලපන් කෝ සේරම වෙලා අන්තිමේ මරා විතරයි ලු පිහිට උනේ අනේ හුකේ
    :lol::lol: