මචං සීරියස් කේස් එකක් මචං පොඩි සීරියස් කේස් එකක් උබලා දන්න ලෙස්බියන්ල ඉන්නවා ද ගේ කොල්ලො බැදපු අය? ජෝක් එකක් නෙමෙයි :yes: එහෙම කැමති අයවත් ඉන්නවා ද? අනිත් අයට පේන්න විතරක් මැරේජ් ලයිෆ් එකේ ඉන්නගමන් තමන්ගෙ පාට්නර් එක්ක එන්ජෝයි කරන උන් ඉන්නවා ද?